batik kids shirt sarong handmade bathik
Handmade Batik Shirt & Sarong Kit For Kids - KL314 Price range: Rs.3,780.00 through Rs.6,380.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
Back to products
batik shirt and sarong kit handmade bathik
Handmade Batik Shirt & Sarong Kit - AB314 Rs.7,260.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko

Handmade Batik Sarong – B314

Rs.3,480.00

3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko

– රක්ත වර්ණය මූලික කරගනිමින් සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කරන ලද බතික් සරමක්.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම සරමටම ගැලපෙන රටාවෙන් යුතු කමිසය මෙන්ම කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Sarong designed with vibrant elephants in a red color scheme with white and black color patterns.
Family collection from the same design is available for Ladies & Kids, including the shirt in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: B314 Category: Tag:
Description

Sri Lankan handmade Batik Sarong designed with vibrant elephants in a red color scheme with white and black color patterns manufactured by “Hela Athkam” using  traditional Sri Lankan Batik techniques.

For those who love matching family outfits, this design is also available across our full range;
– Gentswear: AB314 – Shirt & Sarong Kit
– Ladieswear:  DV314 – Lungi Full Kit
– For baby girls: H314 – Lama Saree/Redda Hatte
– For baby boy: KL314 – Kids Shirt & Sarong Kit

Product Specifications
– Sarong Size : Free Size
– Material : Cotton
– Weight : Around 300g
– Color : Red, White & Black

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

රක්ත වර්ණය මූලික කරගනිමින් සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කල ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  සරමක්.

පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම්: AB314 කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්:  DV314 – සම්පූර්ණ ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: H314 – ළමා සාරිය/රෙද්ද හැට්ටය
– පුංචි පුතණුවන් සඳහා: KL314 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.

ඇඳුමේ විස්තර
– සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– රෙදි වර්ගය: කපු
– බර: 300g පමණ
– ඇඳුමේ වර්ණය: රතු, සුදු සහ කලු

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight 300 g
Customize Product or Additional Quantity

customize