Handmade Batik Shirt – A313
Rs.3,780.00
– කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt designed with a combination of green and white colors inspired by the patterns of a coral garden.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
Sri Lankan handmade Batik Shirt designed with a combination of green and white colors inspired by the patterns of a coral garden manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Shirt sizes : Small to 2XL (15″ to 17″)
– Material : Cotton
– Weight : Around 250g
– Color : Dark Green, Light Green and White
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කමිසයක්.
ඇඳුමේ විස්තර
– කමිසයේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
– රෙදි වර්ගය: කපු
– බර: 250g පමණ
– ඇඳුමේ වර්ණය: තද කොල, ලා කොල සහ සුදු
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | N/A |
|---|

