Handmade Batik Shirt & Sarong Kit – AB224

Rs.6,360.00

– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Shirt & Sarong kit designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings.
Family collection from the same design is available for Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt - A224

- ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය තෝරාගන්න.
- Select the required Shirt size from Small to 2XL sizes (15″ to 17″).

Handmade Batik Sarong - B224

ඉහත තෝරගත් ප්‍රමාණයෙන් (Size) යුතු කමිසය සහ එයටම ගැලපෙන මෙම සරම සමගින් ඔබට අවශ්‍ය ඇඳුම් (Full Kit) ප්‍රමාණය පහතින් තෝරා ඉදිරියට යන්න.
Please go ahead by selecting the number of full kits you need with the selected Shirt size along with this sarong.

Rs.2,880.00

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

Description

Sri Lankan handmade Batik Shirt & Sarong Kit designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

For those who love matching family outfits, this design is also available across our full range;
– Gentswear: AB224 – Shirt & Sarong Kit
– Ladieswear: S224 – Saree/Osariya, C224 – Frock, DV224 – Lungi Full Kit
– For baby girls: G224 – Kids Frock,  H224 – Lama Saree/Redda Hatte
– For baby boy: KL224 – Kids Shirt & Sarong Kit

Product Specifications
– Shirt sizes : Small to 2XL  (15″ to 17″)
– Sarong Size : Free Size
– Material : Cotton
– Weight : Around 550g
– Color of the Kit: Rusty Brown & White

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කමිසයක් සහ සරමක්.

පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම්: AB224 කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: S224 – සාරිය/ඔසරිය, C224 ගවුම, DV224 – සම්පූර්ණ ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: G224 –  ළමා ගවුම,  H224 – ළමා සාරිය/රෙද්ද හැට්ටය
– පුංචි පුතණුවන් සඳහා: KL224 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.

ඇඳුමේ විස්තර
– කමිසයේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
– සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– රෙදි වර්ගය: කපු
– බර: 550g පමණ
– ඇඳුමේ වර්ණය: රතු-දුඹුරු සහ සුදු

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information

Handmade Batik Shirt - A224

Weight N/A

Handmade Batik Sarong - B224

Weight 300 g
Customize Product or Additional Quantity

customize