Handmade Batik Shirt & Sarong Kit – AB227

Rs.6,360.00

– Handmade Batik Shirt & Sarong Kit designed in red color with a design of a cloud and rain drops.
– Family collection from the same design is available for Ladies & Kids.
– Island-wide Free Delivery | Worldwide Shipping.
– The Full Kit includes a shirt in your selected size and a free-size sarong.

Handmade Batik Shirt - A227

– Choose the preferred size using the size chart provided in the image gallery.
– ඡායාරුප සමගින් ලබාදී ඇති මිනුම් සටහන අනුව ගැලපෙන මිම්ම (Size) තෝරාගන්න

Handmade Batik Sarong - B227

– Select the required Full Kit quantity below, which includes the shirt in your selected size above and this sarong, then proceed.
– ඉහත තෝරගත් මිම්මෙන් (Size) යුතු කමිසය සහ මෙම සරම සමගින් ඔබට අවශ්‍ය ඇඳුම් කට්ටල (Full Kit) ප්‍රමාණය පහතින් තෝරා ඉදිරියට යන්න.

Rs.2,880.00

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

Description

Sri Lankan handmade Batik Shirt & Sarong Kit designed in red color with a design of a cloud and rain drops manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

For those who love matching family outfits, this design is also available across our full range;
– Gentswear: AB227 – Shirt & Sarong Kit
– Ladieswear: DV227 – Lungi Full Kit
– For baby girls: H227 – Lama Saree/Redda Hatte
– For baby boy: KL227 – Kids Shirt & Sarong Kit

Product Specifications
– Shirt sizes : Small to 2XL  (15″ to 17″)
– Sarong Size : Free Size
– Material : Cotton
– Weight : Around 550g
– Color of the Kit: Red & White

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  කමිසයක් සහ සරමක්.

පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම්: AB227 කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: DV227 – සම්පූර්ණ ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: H227 – ළමා සාරිය/රෙද්ද හැට්ටය
– පුංචි පුතණුවන් සඳහා: KL227 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.

ඇඳුමේ විස්තර
– කමිසයේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
– සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– රෙදි වර්ගය: කපු
– බර: 550g පමණ
– ඇඳුමේ වර්ණය: රතු සහ සුදු

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information

Handmade Batik Shirt - A227

Weight N/A

Handmade Batik Sarong - B227

Weight 300 g