batik kids lamasaree handmade bathik
Handmade Batik Half Saree For Kids - H218 Original price was: Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00.Current price is: Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00.
Back to products
batik kids shirt sarong kit handmade bathik
Handmade Batik Shirt & Sarong Kit For Kids - KL404 Price range: Rs.3,380.00 through Rs.5,980.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko

Handmade Ladies Batik Top – D603

Rs.3,480.00

3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko

– ප්‍රතාපවත් කේසර සිංහයෙකුගේ රුවක් සමගින් රන්වන් කහ පැහැති පසුබිමක කලු පැහැති බතික් රටාවක් සහිතව දේශීයව නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Ladies Batik Top with a majestic image of a saffron lion on a golden yellow background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: D603 Category: Tag:
Description

Sri Lankan handmade Ladies Batik Top with a majestic image of a saffron lion on a golden yellow background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Top sizes : Small to 5XL
– Material : Cotton
– Weight : Around 250g
– Color : Golden Yellow & Black

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

ප්‍රතාපවත් කේසර සිංහයෙකුගේ රුවක් සමගින් රන්වන් කහ පැහැති පසුබිමක කලු පැහැති බතික් රටාවක් සහිතව සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක්.

ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණ : Small සිට 5XL දක්වා
– රෙදි වර්ගය: Cotton
– බර: 250g පමණ
– ඇඳුමේ වර්ණය: රන්වන් කහ සහ කලු පැහැය

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A