Handmade Ladies Batik Top – D222
Rs.3,180.00
– Handmade Ladies Batik Top designed in black and white colours with related pattern
– Family collection from the same design is available for Gents, Ladies & Kids including the Lungi Sarong in the matching design.
– Island-wide Free Delivery | Worldwide Shipping.
– Choose the preferred size using the size chart provided in the image gallery.

Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Sri Lankan handmade Ladies Batik Top designed in black and white colours with a collar like design that consists of triangular shapes.
Manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
For those who love matching family outfits, this design is also available across our full range;
– Gentswear: AB222 – Shirt & Sarong Kit
– Ladieswear: S222 – Saree/Osariya, DV222 – Lungi Full Kit
– For baby girls: H222 – Lama Saree/Redda Hatte
– For baby boy: KL222 – Kids Shirt & Sarong Kit
Product Specifications
– Top sizes : Small to 5XL
– Top height : 22″ to 24″
– Material : Superlawn
– Weight : Around 250g
– Color : Black & White
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද අතර සුදු පැහැ පසුබිමේ කලු පැහැති ත්රිකෝණවලින් සහ තවත් හැඩයන්ගෙන් සමන්විත කොලරයක් ආකාරයේ මෝස්තරයක් මෙහි අඩංගු වේ.
ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම්: AB222 කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: S222 – සාරිය/ඔසරිය, DV222 – සම්පූර්ණ ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: H222 – ළමා සාරිය/රෙද්ද හැට්ටය
– පුංචි පුතණුවන් සඳහා: KL222 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.
ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණ : Small සිට 5XL දක්වා
– ඇඳුමේ උස : 22″ සිට 24″ දක්වා
– රෙදි වර්ගය: Superlawn
– බර: 250g පමණ
– ඇඳුමේ වර්ණය: කලු සහ සුදු
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | N/A |
|---|
