සුදු පසුබිමෙහි සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B404 – Batik Sarong) සහ කාන්තා ලුන්ගි ඇඳුමද ( E507 – Batik Lungi Kit ) අප වෙතින් ලබාගත හැක.
ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
A batik shirt designed in an exquisite lotus flower painting in maroon color on a white background.
100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
Batik Sarong (B404 – Batik Sarong) and Ladieswear (E507 – Batik Lungi Kit ) are also available in the same design for Couple Kits.
Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders.
Islandwide Free Delivery.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.