* කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් කමිසයක්.
* යුගල ඇඳුම් ප්රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B811 – Batik Sarong) සහ කාන්තා ඇඳුමද ( C811 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Modern Sri Lankan batik shirt with colorful patterns on a black background.
* Batik Sarong (B811 – Batik Sarong) and Ladieswear (C811 – Batik Frock ) are also available in the same design for Couple Kits.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques.
* Shirts are available in any standard size. ( Small to 2XL / 15″ to 17″ )
* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
* Islandwide Free Delivery.