sri lankan batik frocks handmade
Handmade Batik Frock - C510 Rs.3,480.00
3 X Rs. 993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 with Koko
Back to products
sri lankan batik ladies top handmade
Handmade Ladies Batik Top - D206 Original price was: Rs.2,980.00.Current price is: Rs.2,540.00.

Handmade Ladies Batik Top – D204

Rs.2,980.00

3 X Rs. 993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 with Koko

එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක් .

ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක.

High-quality Sri Lankan batik Ladies Top with different patterns and different colours.

Available in any standard size (  Small to 5XL ) or you may place an order with your special measurement/pattern under customized orders. Or else you can order the material only.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: D204 Category: Tag:
Description

එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක් .

ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත් උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත.අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක.

ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක.

කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

High-quality Sri Lankan batik Ladies Top with different patterns and different colours.

Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage

Available in any standard size (  Small to 5XL ) or you may place an order with your special measurement/pattern under customized orders. Or else you can order the frock material only.

Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize