batik frock handmade bathik
Handmade Batik Frock - C217 Rs.3,480.00
3 X Rs. 1,226.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,226.67 with Koko
Back to products
batik frock handmade bathik
Handmade Batik Frock - C305 Rs.3,980.00
3 X Rs. 1,226.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,226.67 with Koko

Handmade Batik Shirt – A351

Rs.3,680.00

3 X Rs. 1,226.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,226.67 with Koko

* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් කමිසයක්

* මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B305 – Sarong) සහ කාන්තා ඇඳුම් ද  ( C305 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක.

* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක.

* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* A perfect batik shirt for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background.

* Sarong (B305 – Sarong) and Ladieswear (C305 – Batik Frock ) are also available in the same design for Couple Kits.

* Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )

* Multiple payment options / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: A351 Category: Tag:
Description

* රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් කමිසයක්

* සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.

* මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B305 – Sarong) සහ කාන්තා ඇඳුම් ද  ( C305 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක.

* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.

* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.

* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* A perfect batik shirt for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background.

* 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.

* Sarong (B305 – Sarong) and Ladieswear (C305 – Batik Frock ) are also available in the same design for Couple Kits.

* Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders.

* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

* Islandwide Free Delivery.

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize