අලු, සුදු සහ කලු පැහැයෙන් විචිත්ර ලෙස හැඩගැන්වූ නවීන පන්නයේ බතික් සාරියක්.
සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්.
සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
An uncommon batik saree in black, ash and white colour designs.
100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques.
This can be wear in Kandyan style (Both sides) as well as a Saree.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.