Handmade Batik Frock – C802

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
– මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් ගවුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Frock designed with a multicolored radial spiral pattern on a light blue background. – Family collection from the same design is available for Gents & Kids – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C803

Rs.5,480.00
3 X Rs. 1,826.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,826.67 with Koko
– රැස් විහිදුවන ද්විත්ව සූර්ය බන්ධනයක  වර්ණවත් රටාවකින් හැඩගැන්වුන සුදු පැහැති දිගු බතික් ගවුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade long white batik frock featuring a traditional double sunburst design with flame-like rays in shades of orange, red, and yellow. - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C811

Rs.5,480.00
3 X Rs. 1,826.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,826.67 with Koko
– කලු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ සංයෝජනයක් සමගින් මොණර පිලක රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Frock designed with Based on the peacock feather pattern in a vibrant color combination on a black background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C812

Rs.4,880.00
3 X Rs. 1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,626.67 with Koko
– සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ගවුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Frock designed with a vibrant color combination on a white background. – Family collection from the same design is available for Gents & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock For Kids – G224

Price range: Rs.2,280.00 through Rs.3,480.00
3 X Rs. 760.00 - Rs.1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.760.00 - Rs.1,160.00 with Koko
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද ළමා බතික් ගවුමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Kids Batik Frock designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings. - Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock For Kids – G331

Price range: Rs.2,280.00 through Rs.3,480.00
3 X Rs. 760.00 - Rs.1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.760.00 - Rs.1,160.00 with Koko
* සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබට සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද ළමා බතික් ගවුමක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ළමා බතික් ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම්  ( AB331 – Gent’s Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C331 – Frock / E331 – Lungi Kit) කුඩා දියණියන් (H331 – Redda Hatte/Lama Saree ) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ගවුම තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * An attractive children's batik frock designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity for cute little girls. * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB331 – Gent’s Shirt & Sarong Kit)  ladies kits (C331 – Frock / E331 – Lungi Kit) baby girl kits (H331 – Redda Hatte / Lama Saree) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in same design. * You can choose the right kid’s frock size among seven sizes, according to the given size chart. * Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock For Kids – G362

Price range: Rs.2,680.00 through Rs.4,480.00
3 X Rs. 893.33 - Rs.1,493.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.893.33 - Rs.1,493.33 with Koko
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik dress designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size according to the given size chart. Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock For Kids – G801

Price range: Rs.2,980.00 through Rs.4,780.00
3 X Rs. 993.33 - Rs.1,593.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,593.33 with Koko
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik dress designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size according to the given size chart. Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock For Kids – G812

Price range: Rs.2,780.00 through Rs.4,580.00
3 X Rs. 926.67 - Rs.1,526.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.926.67 - Rs.1,526.67 with Koko
– සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් ගවුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම – Handmade Kids Batik Frock designed with a vibrant color combination on a white background. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.  
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock For Kids – G852

Original price was: Rs.2,980.00 – Rs.4,780.00Price range: Rs.2,980.00 through Rs.4,780.00.Current price is: Rs.2,540.00 – Rs.4,080.00Price range: Rs.2,540.00 through Rs.4,080.00.
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik dress designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size according to the given size chart. Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H005

Price range: Rs.2,980.00 through Rs.4,280.00
3 X Rs. 993.33 - Rs.1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow )  බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පුංචි පුතුන්ගේ  කමිසය සහ සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A golden yellow colour baby girl’s batik lama saree (Redda Hatte) with Sri Lankan identity, designed for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Kids Shirt & Sarong Kits and dresses for parents (Family Kit) are available in matching patterns with this dress. You can choose the right frock size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H030

Original price was: Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00.Current price is: Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00.
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි  කලු සිතුවමකින්  නිර්මාණය කරන බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A baby girl’s batik black design lama saree (Redda Hatte) with a yellow background , for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right lamasaree size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page