* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් රෙද්ද සහ හැට්ටය .
*
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB331 - Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( C331 - Frock / E331 - Lungi Kit) කුඩා දියණියන් (G331 – Kids Frock) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* An attractive children’s batik Redda Hatte/Lama Sare designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity for cute little girls.
* For those who love same design dresses for the whole family, we have designed gent's kit (AB331 Shirt & Sarong Kit) ladies kits (C331 - Frock / E331 - Lungi Kit) baby girl kits (G331 – Kids Frock) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right redda hatte size among seven sizes, according to the given size chart.
* Islandwide Free Delivery.