Handmade Batik Frock – C506

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
හැඩට අඳින්නට කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම ආකර්ශනීය බතික් ගවුමක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව නිපැයූ නියම දේශීය බතික් ගවුමකින් ඔබත් හැඩ වෙන්න. ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. An attractive batik frock for women who like to dress in style. Style yourself with a genuine Sri Lankan batik frock made of high quality. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock – C216

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
* එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්. * 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A high quality local batik dress made using different patterns and colors.

*100% hand crafted with high quality using traditional batik techniques.

* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt – A331

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.
* ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( C331 - Frock / E331 - Lungi) කුඩා දියණියන් (H331 - Redda Hatte) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *A batik shirt designed in sky blue for those of you who love Sri Lankan identity and charm. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kits (C331 - Frock / E331 - Lungi) baby girl kits (H331 - Redda Hatte) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Ladies Batik Top – D204

Rs.2,980.00
3 X Rs. 993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 with Koko
එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක් . ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක. High-quality Sri Lankan batik Ladies Top with different patterns and different colours. Available in any standard size (  Small to 5XL ) or you may place an order with your special measurement/pattern under customized orders. Or else you can order the material only.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H005

Price range: Rs.2,980.00 through Rs.4,280.00
3 X Rs. 993.33 - Rs.1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතු රන්වන් කහ පැහැති ( Golden Yellow )  බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. මෙම ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පුංචි පුතුන්ගේ  කමිසය සහ සරම ද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A golden yellow colour baby girl’s batik lama saree (Redda Hatte) with Sri Lankan identity, designed for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. Kids Shirt & Sarong Kits and dresses for parents (Family Kit) are available in matching patterns with this dress. You can choose the right frock size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H507

Price range: Rs.2,980.00 through Rs.4,280.00
3 X Rs. 993.33 - Rs.1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A baby girl’s batik with a beautiful lotus flower painting in maroon  lama saree (Redda Hatte) on a white background , for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right frock size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock For Kids – G801

Price range: Rs.2,980.00 through Rs.4,780.00
3 X Rs. 993.33 - Rs.1,593.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,593.33 with Koko
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik dress designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size according to the given size chart. Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H407

Price range: Rs.2,980.00 through Rs.4,280.00
3 X Rs. 993.33 - Rs.1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් ළමාසාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ළමාසාරියට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම (AB407 - Gent's Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E407 – Lungi) පුංචි පුතණුවන් (KL407-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  ළමාසාරිය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. *  Simple batik Lama Saree designed with a blue scroll pattern on a white background for your sweet little daughters. (Batik Redda Hatte). * For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB407 Shirt & Sarong Kit)  ladies kit (E407 – Lungi) baby boy kits (KL407-Kids Shirt & Sarong Kit) in the same design. * You can choose the right Lama Saree size among seven sizes, according to the given size chart. * Multiple Payment Options / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H331

Price range: Rs.2,980.00 through Rs.4,280.00
3 X Rs. 993.33 - Rs.1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් සූර්ය උදාවක් සමඟින් අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද  බතික් රෙද්ද සහ හැට්ටය . * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB331 - Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C331 - Frock / E331 - Lungi Kit) කුඩා දියණියන් (G331 – Kids Frock) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ

* An attractive children’s batik Redda Hatte/Lama Sare designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity for cute little girls.

* For those who love same design dresses for the whole family, we have designed gent's kit (AB331 Shirt & Sarong Kit)  ladies kits (C331 - Frock / E331 - Lungi Kit) baby girl kits (G331 – Kids Frock) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design.

* You can choose the right redda hatte size among seven sizes, according to the given size chart.

* Islandwide Free Delivery.

Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H221

Price range: Rs.2,980.00 through Rs.4,280.00
3 X Rs. 993.33 - Rs.1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික්  ළමාසාරියක් (රෙද්ද සහ හැට්ටය). – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lamasaree (Redda Hatte) designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Long Sleeve Shirt of White National Kit – A101

Rs.2,980.00
3 X Rs. 993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 with Koko
ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කරමින් ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු තනි සුදු පැහැති ජාතික ඇඳුමට අදාල අත් දිග කමිසය. උසස් තත්වයෙන් සහ මනා නිමාවකින් යුතුව සකසා ඇති මෙම කමිසය ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. ඔබගේ ඉල්ලීම මත අවශ්‍යනම් මැහුම් රටාවෙහි (Sewing Pattern) හෝ ප්‍රමාණයෙහි (Size) යම් වෙනස්කම් සිදුකරදිය හැක. පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන සරම මෙන්ම සුදු සාරිය/ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Sacred Casket Bearing Tusker (60cm X 45cm) – Batik Wall Hanging (M/C)

Rs.2,980.00
3 X Rs. 993.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 with Koko
මෙම වර්ණවත් බතික් බිත්ති සැරසිල්ල, මහනුවර ඇසළ පෙරහැරේ පූජනීය කරඬුව වැඩමකරවන ඇතෙකු නිරූපණය කරයි. මෙම විචිත්‍රවත් නිර්මාණය දළඳා පෙරහැරේ උත්කර්ෂවත් බව සහ අධ්‍යාත්මික වැදගත්කම පිළිබිඹු කරන අතර මනරම්ව සරසා ඇති පූජනීය කරඬුව රැගෙන යන හස්තිරාජයා ශක්තිය සහ ගෞරවය සංකේතවත් කරයි. සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 60cm x පළල 45cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.