Handmade Batik Lungi Full Kit – E802
– මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Full Kit designed with a multicolored radial spiral pattern on a light blue background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Lungi Full Kit – E813
– සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ සංයෝජනයක් සමගින් ජ්‍යාමිතික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Full Kit designed with geometric patterns in a vibrant color combination on a white background.
– Family collection from the same design is available for Gents & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Lungi Full Kit – DV222
– තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Full Kit designed in black and white colours with a design of an elephant ambling around the trees and a related pattern.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Full Kit – DV224
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Kit designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Full Kit – DV227
– වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Full Kit designed in red color with a design of a cloud and rain drops.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Full Kit – DV802
– මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Kit designed with a multicolored radial spiral pattern on a light blue background.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Full Kit – DV803
– රැස් විහිදුවන වර්ණවත් සූර්ය කිරණ රටාවක් සහිතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Kit designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow colors.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Full Kit – DV804
– ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට විදහාපාන වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Full Kit designed with a vibrant fire demon mask motif that represents Sri Lankan identity to the world.
– Family collection from the same design is available for Gents & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Sarong – V222
– තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැයෙන් නිර්මාණය කරන ලද කාන්තා බතික් ලුන්ගි සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා උඩුකය ඇඳුම මෙන්ම පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Ladies Batik Lungi Sarong designed in black and white colours with a design of an elephant ambling around the trees
– Family collection from the same design is available for Gents, Ladies & Kids including the Lungi Top in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Sarong – V224
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා උඩුකය ඇඳුම මෙන්ම පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Sarong in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings.
– Family collection from the same design is available for Gents, Ladies & Kids including the Lungi Top in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Sarong – V227
– වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද කාන්තා බතික් ලුන්ගි සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා උඩුකය ඇඳුම මෙන්ම පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
–Handmade Ladies Batik Lungi Sarong designed in red color with a design of a cloud and rain drops.
– Family collection from the same design is available for Gents, Ladies & Kids including the Lungi Top in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Sarong – V314
– රක්ත වර්ණය මූලික කරගනිමින් සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්.
- පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවට ගැළපෙන උඩුකය ඇඳුම මෙන්ම පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Sarong designed with vibrant elephants in a red color scheme with white and black patterns.
- Family collection from the same design is available for Gents & Kids including the Lungi Top in the matching design.