batik lungi kit handmade bathik
Handmade Batik Lungi Full Kit - E321 Rs.6,280.00
3 X Rs. 2,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,160.00 with
Back to products
batik frock handmade bathik
Handmade Batik Frock - C220 Rs.3,880.00
3 X Rs. 2,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,160.00 with

Handmade Batik Lungi Full Kit – E813

Rs.6,480.00

3 X Rs. 2,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,160.00 with

– සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ සංයෝජනයක් සමගින් ජ්‍යාමිතික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Lungi Full Kit designed with geometric patterns in a vibrant color combination on a white background.
– Family collection from the same design is available for Gents & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: E813 Category: Tag:
Description

Sri Lankan handmade Batik Lungi Kit designed with geometric patterns in a vibrant color combination on a white background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

For those who love matching family outfits, this design is also available across our full range;
– Gentswear: AB813 – Shirt & Sarong Kit
– Ladieswear:  E813 – Lungi Full Kit
– For baby girls: H814 – Lama Saree/Redda Hatte
– For baby boy: KL814 – Kids Shirt & Sarong Kit

Product Specifications
– Lungi Kit Sizes: Small to 5XL
– Material : Cotton
– Weight : Around 550g
– Color : Multicolor & White

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ සංයෝජනයක් සමගින් ජ්‍යාමිතික රටා ඇසුරෙන් ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් ලුන්ගි ඇඳුමක්.

පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම්: AB813 කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්:  E813 – සම්පූර්ණ ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: H814 – ළමා සාරිය/රෙද්ද හැට්ටය
– පුංචි පුතණුවන් සඳහා: KL814 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.

ඇඳුමේ විස්තර
– ලුන්ගි ඇඳුමේ ප්‍රමාණ : Small සිට 5XL දක්වා
– රෙදි වර්ගය: කපු
– බර: 550g පමණ
– ඇඳුමේ වර්ණය: සුදු සහ වෛවර්ණ පැහැ

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A