Sri Lankan Batik Shirt – A405

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්. * මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම ද (B405 - Batik Sarong)  අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A Sri Lankan batik shirt with a trendy pattern in yellow color on white background. * Batik Sarong (B405) is also available in the same design. * Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) * Multiple payment options / Island-wide Free Delivery.    

Three Colour Sri Lankan Batik Saree – S361

Rs.7,480.00
3 X Rs. 2,493.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,493.33 with Koko
කොල, රෝස සහ කලු පැහැයෙන් විචිත්‍ර ලෙස හැඩගැන්වූ කලාත්මක බතික් සාරියක් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An artistic batik saree in green pink and black colour designs. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Ladies Batik Lungi Full Kit – E509

Rs.5,880.00
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
නවීන විලාසිතා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සුදු සහ රතු පැහැයෙන් යුතු වෙනස්ම රටාවකින් නිර්මාණය කල ආකර්ශනීය බතික් ලුන්ගි ඇඳුමක්. උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 2XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik lungi dress designed in a different pattern with white and red color just for you who love modern fashion. Lungi Top is available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/patterns under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Batik Sarong – B603

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් සරමක්. * මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසයද (A603 – Batik Shirt) අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A Sri Lankan batik sarong with a majestic image of a saffron lion on a golden yellow background. * Shirt (A603) is also available in the same design. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A603

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A Sri Lankan batik shirt with a majestic image of a saffron lion on a golden yellow background. * You can also get the sarong designed with a matching pattern for this shirt from us. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.    

Sri Lankan Batik Sarong – B404

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් සරමක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A404 – Shirt) සහ කාන්තා ලුන්ගි ඇඳුමද ( E507 – Batik Lungi Kit )  අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik sarong designed in an exquisite lotus flower painting in maroon color on a white background. * Shirt (A404 – Batik Shirt) and Ladieswear (E507 – Batik Lungi Kit ) are also available in the same design for Couple Kits. * Multiple Payment Options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A404

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් කමිසයක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ලුන්ගි ඇඳුමද ( E507 – Batik Lungi Kit )  අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik shirt designed in an exquisite lotus flower painting in maroon color on a white background. * Batik Sarong (B404 - Batik Sarong) and Ladieswear (E507 – Batik Lungi Kit ) are also available in the same design for Couple Kits. * Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) * Multiple payment options / Island-wide Free Delivery.    

Sri Lankan Batik Sarong – B011

Rs.2,880.00
3 X Rs. 960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.960.00 with Koko
* කලු පැහයත් සුදු පැහයත් මුසුවුන ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම විවිධ හැඩතල ඇසුරින් නවීන පන්නයට නිර්මාණය කරන ලද බතික් සරමක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A011 – Shirt) සහ සාරියද ( S031 – Batik Saree )  අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik sarong designed in a modern style with different shapes for those of you who love black and white mixed clothes. * Shirt (A011 – Shirt) and Ladieswear (S031 – Batik Saree ) are also available in the same design for Couple Kits. * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A011

Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
* කලු පැහයත් සුදු පැහයත් මුසුවුන ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම විවිධ හැඩතල ඇසුරින් නවීන පන්නයට නිර්මාණය කරන ලද බතික් කමිසයක්. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik shirt designed in a modern style with different shapes for those of you who love black and white mixed clothes. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.    

Coconut Fiber Hip Chain – (Black Shell Pendand) – F812

Rs.980.00
3 X Rs. 326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.326.67 with Koko
පොල් කටු සහ පොල් කෙඳි ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම දෑතින් නිමවන ලද අලංකාර ඉන හවඩියක්. ඔප දමන ලද කලු පොල්කටු පෙන්ඩනයකින් සමන්විතයි ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී මෙම පළඳනාව අලංකාරවත්ව ඔසරිය අඳින කාන්තා ඔබ වෙනුවෙන්මයි. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A proud Sri Lankan product made out of natural Coconut Fiber. 100% Hand made Hip Chain includes a polished black coconut shell pendant A very eco-friendly and unique Hip Chain for fashionable ladies. Exclusively for ladies who wearing Kandyan dress. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Coconut Fiber Hip Chain – (Sillu Pendant) – F811

Rs.980.00
3 X Rs. 326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.326.67 with Koko
පොල් කටු සහ පොල් කෙඳි ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම දෑතින් නිමවන ලද අලංකාර ඉන හවඩියක්. එදිනෙදා අපට හමුවන සිල්ලු ඇට පෙන්ඩනයකින් සමන්විත ඉතා අගනා දේශීය නිශ්පාදනයක්. ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී මෙම පළඳනාව අලංකාරවත්ව ඔසරිය අඳින කාන්තා ඔබ වෙනුවෙන්මයි. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A proud Sri Lankan product made out of natural Coconut Fiber. 100% Hand made Hip Chain includes Sillu seed Pendant, which has an officinal value. A very eco-friendly and unique Hip Chain for fashionable ladies. Exclusively for ladies who wearing Kandyan dress. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S225

Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
සුදු පසුබිමෙහි තැඹිලි පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree with modern pattern in orange color on white background. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.