Handmade Batik Redda Hatte For Kids – H314

Price range: Rs.3,380.00 through Rs.5,280.00
3 X Rs. 1,126.67 - Rs.1,760.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,126.67 - Rs.1,760.00 with Koko
– රක්ත වර්ණය මූලික කරගනිමින් සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කරන ලද බතික් රෙද්ද සහ හැට්ටය. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Redda Hatte (Half Saree) for kids designed with vibrant elephants in a red color scheme with white and black patterns. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Redda Hatte For Kids – H321

Price range: Rs.3,280.00 through Rs.4,580.00
3 X Rs. 1,093.33 - Rs.1,526.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,093.33 - Rs.1,526.67 with Koko
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් රෙද්ද සහ හැට්ටය (ළමා සාරිය). * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ළමා සාරියට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම (AB321 – Gent’s Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E321 – Lungi) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික්  ළමා සාරිය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* Kids batik lama saree (Redda Hatte) designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity for your adorable little girls.

* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB321 – Gent’s Shirt & Sarong Kit)  ladies kit (E321 – Lungi) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design.

* Multiple Payment Options / Island-wide Free Delivery.

Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Redda Hatte For Kids – H362

Price range: Rs.3,580.00 through Rs.4,580.00
3 X Rs. 1,193.33 - Rs.1,526.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,193.33 - Rs.1,526.67 with Koko
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද  බතික් රෙද්ද සහ හැට්ටය . * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB311 – Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C362 – Frock) කුඩා දියණියන් (G362 – Kids Frock) පුංචි පුතණුවන් (KL311-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* An attractive children’s batik Redda Hatte/Lama Sare designed in blue color with a trendy pattern for cute little girls.

* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB311 Shirt & Sarong Kit)  ladies kits (C362 – Frock) baby girl kits (G362 – Kids Frock) baby boy kits (KL311-Kids Shirt & Sarong Kit) in the same design.

* You can choose the right redda hatte size according to the given size chart.

* Multiple payment options / Island-wide Free Delivery.

Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Redda Hatte For Kids – H804

Price range: Rs.3,680.00 through Rs.5,680.00
3 X Rs. 1,226.67 - Rs.1,893.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,226.67 - Rs.1,893.33 with Koko
– ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට විදහාපාන වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් රෙද්ද සහ හැට්ටය. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Redda Hatte (Half Saree) for kids designed with a vibrant fire demon mask motif that represents Sri Lankan identity to the world. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Redda Hatte For Kids – H814

Price range: Rs.3,680.00 through Rs.4,880.00
3 X Rs. 1,226.67 - Rs.1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,226.67 - Rs.1,626.67 with Koko
– සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ සංයෝජනයක් සමගින් කුඩා දරුවන් ප්‍රියකරන රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් රෙද්ද සහ හැට්ටය. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවට ගැළපෙන පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Redda Hatte (Half Saree) for kids designed with child-friendly patterns in a vibrant color combination on a white background. – Family collection from the matching design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Saree – S004

Original price was: Rs.6,880.00.Current price is: Rs.5,880.00.
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. ඉස්තරම් කපු වොයිල්  රෙද්දෙන් නිපදවා ඇති අතර ඔබට අවශ්‍ය නම් සුපර් වොයිල් රෙද්දෙන් වුවද නිර්මාණය කරවාගත හැක. 100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques. Made from the high quality cotton voile fabric, you can even make it out of super voile fabric if you want.

Handmade Batik Saree – S006

Original price was: Rs.6,880.00 – Rs.7,780.00Price range: Rs.6,880.00 through Rs.7,780.00.Current price is: Rs.5,880.00 – Rs.6,580.00Price range: Rs.5,880.00 through Rs.6,580.00.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. ඉස්තරම් කපු වොයිල්  රෙද්දෙන් නිපදවා ඇති අතර ඔබට අවශ්‍ය නම් සුපර් වොයිල් රෙද්දෙන් වුවද නිර්මාණය කරවාගත හැක. 100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques. Made from the high quality cotton voile fabric, you can even make it out of super voile fabric if you want.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Saree – S017

Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. ඉස්තරම් කපු වොයිල්  රෙද්දෙන් නිපදවා ඇති අතර ඔබට අවශ්‍ය නම් සුපර් වොයිල් රෙද්දෙන් වුවද නිර්මාණය කරවාගත හැක. 100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques. Made from the high quality cotton voile fabric, you can even make it out of super voile fabric if you want.

Handmade Batik Saree – S020

Handmade Batik Saree – S033

Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
තැඹිලි සහා කොල පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ (හැට්ට රෙද්ද සමග) යාර 7ක සම්මත දිගින් යුතු උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree with modern pattern in orange colour on green background. 100% handmade Sri Lankan Batik Saree with the standard length of 7 yards (with jacket piece) using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Handmade Batik Saree – S034

Rs.6,880.00
3 X Rs. 2,293.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,293.33 with Koko
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්. ඉස්තරම් කපු වොයිල්  රෙද්දෙන් නිපදවා ඇති අතර ඔබට අවශ්‍ය නම් සුපර් වොයිල් රෙද්දෙන් වුවද නිර්මාණය කරවාගත හැක. 100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques. Made from the high quality cotton voile fabric, you can even make it out of super voile fabric if you want.

Handmade Batik Saree – S203

Original price was: Rs.6,880.00.Current price is: Rs.5,880.00.
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
තැඹිලි පැහැති අට පෙති මල් රැසක් සමගින් විචිත්‍ර ලෙස නිර්මාණය කල බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An exquisitely designed batik saree with lots of orange colored eight petal flowers. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. This can be wear in Kandyan style (Both sides) as well as a Saree. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.