Sacred Casket Bearing Tusker (55cm X 45cm) – Batik Wall Hanging

Rs.2,480.00
3 X Rs. 826.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.826.67 with Koko
මෙම බතික් බිත්ති සැරසිල්ල, මහනුවර ඇසළ පෙරහැරේ පූජනීය කරඬුව වැඩමකරවන ඇතෙකු නිරූපණය කරයි. මෙම විචිත්‍රවත් නිර්මාණය දළඳා පෙරහැරේ උත්කර්ෂවත් බව සහ අධ්‍යාත්මික වැදගත්කම පිළිබිඹු කරන අතර මනරම්ව සරසා ඇති පූජනීය කරඬුව රැගෙන යන හස්තිරාජයා ශක්තිය සහ ගෞරවය සංකේතවත් කරයි. සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 55cm x පළල 45cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Couple of Loving Peacocks (85cm X 65cm) – Batik Wall Hanging (M/C)

Rs.5,880.00
3 X Rs. 1,960.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,960.00 with Koko
අලංකාර මොණර යුවලකගේ ප්‍රේමනීය ආලිංගනයක් නිරූපණය කරන වර්ණවත් බතික් බිත්ති සැරසිල්ලකි. නිල්, කොළ, සුදු සහ රතු වර්ණවලින් වර්ණ ගැන්වී ඇති මෙම නිර්මාණයේ සිරස් සමමිතික ස්ථානීයබව සහ ඔවුන්ගේ ගලා යන පිහාටු රටා මගින් සමගිය, ආදරය සහ එකමුතුකම සංකේතවත් කරයි, සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ස්වාභාවික පාරිසරික සංසිද්ධියක් කලාත්මක ඇසකින් විවරණය කරන අතර එය ශ්‍රී ලංකාවේ කලාව සහ පරිසරය අතර ඇති සහසම්බන්ධය මනාව පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය, ආදරනීයබව, සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 85cm x පළල 65cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Handmade Batik Shirt & Sarong Kit – AB852

Rs.7,760.00
– සුදු පැහැයට වඩාත් හුරු ඇදුම්වල සියුම් වර්ණවත් රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන් නවීන පන්නයේ දේශීය බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  A batik shirt and sarong designed in multicolors for gents. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB811

Rs.7,760.00
– කලු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ සංයෝජනයක් සමගින් ජ්‍යාමිතික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Shirt & Sarong Kit designed with geometric patterns in a vibrant color combination on a black background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB601

Rs.6,360.00
– කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – A modern batik shirt and sarong in a different style designed in red on a yellow background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB405

Rs.6,360.00
- සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්. - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – A Sri Lankan batik shirt & sarong kit with a trendy pattern in yellow color on white background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB256

Rs.6,360.00
– කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – A unique batik shirt & Sarong Kit made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB250

Rs.6,360.00
– හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB010

Rs.6,360.00
– සරල සහ කලාත්මක රටා සමගින් කහ පැහයට හුරු චාම් ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  Simple and Elegant Shirt and Sarong Kit in yellow colour. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB005

Rs.6,360.00
– හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. – Family collection from the same design is available for Ladies & Kids – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB401

Rs.6,360.00
– කහ පැහැයට වඩාත් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Sri Lankan Batik Shirt & Sarong Kit for those who love yellow colour batik designs. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Redda Hatte For Kids – H362

Price range: Rs.3,580.00 through Rs.4,580.00
3 X Rs. 1,193.33 - Rs.1,526.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,193.33 - Rs.1,526.67 with Koko
* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද  බතික් රෙද්ද සහ හැට්ටය . * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB311 – Shirt & Sarong Kit)  කාන්තා ඇඳුම් ( C362 – Frock) කුඩා දියණියන් (G362 – Kids Frock) පුංචි පුතණුවන් (KL311-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන බතික්  රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.

* An attractive children’s batik Redda Hatte/Lama Sare designed in blue color with a trendy pattern for cute little girls.

* For those who love same design dresses for the whole family, we have designed gent’s kit (AB311 Shirt & Sarong Kit)  ladies kits (C362 – Frock) baby girl kits (G362 – Kids Frock) baby boy kits (KL311-Kids Shirt & Sarong Kit) in the same design.

* You can choose the right redda hatte size according to the given size chart.

* Multiple payment options / Island-wide Free Delivery.

Select options This product has multiple variants. The options may be chosen on the product page