Handmade Batik Lungi Full Kit – E321

Rs.6,280.00
3 X Rs. 2,093.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,093.33 with Koko
* දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL (Short Length) ප්‍රමාණ වලින් ලබාගැනීමට  හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම ලුන්ගි ඇඳුමට ගැලපෙන රටාවෙන් යුතු කමිසය සහ සරම ( AB321 – Gent's Shirt & Sarong Kit) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik Lungi Kit designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity. * Short Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected. * For those who love the same design dresses for the whole family, we have designed Gent’s Shirt & Sarong kit (AB321 – Gent's Shirt & Sarong Kit) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Lungi Full Kit – E353

Rs.6,280.00
3 X Rs. 2,093.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,093.33 with Koko
* රතු, කළු සහ ලා දුඹුරු (beige) වර්ණ සංයෝජනයෙන් නවීන පන්නයට නිර්මාණය කර ඇති ආකර්ශනීය සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. * උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL (Middle Length) දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  හැක. පහල ලුන්ගි කොටස ඔබ තොරගන්නා උඩුකය කොටසට ගැලපෙන ප්‍රමාණයට නිර්මාණය කර ඇත. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම ලුන්ගි ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB352 - Shirt & Sarong Kit)  කාන්තා ගවුම් ( C352 - Frock ) කුඩා දියණියන් (H352 - Redda Hatte) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * An attractive Lungi Kit designed in modern style with red, black and beige color combination. * Middle Length Lungi Top is available in Small to 5XL size. The lower part of the lungi is designed to match the Lungi Top size you selected. * For those who love same design dresses for the whole family, we have designed gent's kits (AB352 Shirt & Sarong Kit) ladies frock (C352 - Frock) baby girl kits (H352 - Redda Hatte) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design. * Multiple Payment Options / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Lungi Full Kit – E312

Rs.6,280.00
3 X Rs. 2,093.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,093.33 with Koko
– සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් මෘදු පීච් පැහැ පසුබිමක කලු සහ දුඹුරු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lungi Full Kit designed in black and brown on a soft peach background, with traditional Sri Lankan patterns including the sun, elephant, lotus and arimbu. – Family collection from the same design is available for Gents & Kids – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Shirt & Sarong Kit – AB003

Rs.6,360.00
– හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB401

Rs.6,360.00
– කහ පැහැයට වඩාත් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Sri Lankan Batik Shirt & Sarong Kit for those who love yellow colour batik designs. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB005

Rs.6,360.00
– හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. – Family collection from the same design is available for Ladies & Kids – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB010

Rs.6,360.00
– සරල සහ කලාත්මක රටා සමගින් කහ පැහයට හුරු චාම් ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  Simple and Elegant Shirt and Sarong Kit in yellow colour. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB221

Rs.6,360.00
- ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik Shirt and Sarong Kit designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts. - Family collection from the same design is available for Ladies & Kids - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB250

Rs.6,360.00
– හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB256

Rs.6,360.00
– කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – A unique batik shirt & Sarong Kit made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB404

Rs.6,360.00
– සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  A unique batik shirt & Sarong Kit designed in an exquisite lotus flower painting in maroon color on a white background. – Family collection from the same design is available for Ladies & Kids – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt & Sarong Kit – AB405

Rs.6,360.00
- සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක් සහ සරමක්. - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – A Sri Lankan batik shirt & sarong kit with a trendy pattern in yellow color on white background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.