Coconut Shell Necklace – PC504
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්.
C504 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත.
සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත.
Fabulous necklace decorated with both traditional and modern designs.
This necklace is also designed to match C504 batik frock.
The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.
Coconut Shell Necklace – PC208
සාම්ප්‍රදායික රටා වලින් සහ නවීන මෝස්තර වලින් වර්ණවත් කල ආකර්ශනීය ගෙල පළඳනාවක්.
C208 බතික් ගවුමටද ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇත.
සුමටව සකස් කල 4.5cm ප්‍රමාණයේ පොල්කටු රවුමක් මත අතින් සිතුවම් කර ඇත.
Fabulous necklace decorated with both traditional and modern designs.
This necklace is also designed to match C208 batik frock.
The diameter of the necklace is 4.5cm and it’s painted on a smoothly finished round of coconut shell.
Handmade Batik Frock – C515
හැඩට අඳින්නට කැමති කාන්තා ඔබ වෙනුවෙන්ම ආකර්ශනීය බතික් ගවුමක්.
ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව නිපැයූ නියම දේශීය බතික් ගවුමකින් ඔබත් හැඩ වෙන්න.
ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක.
An attractive batik frock for women who like to dress in style.
Style yourself with a genuine Sri Lankan batik frock made of high quality.
Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/pattern under customized orders.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Frock – C514

Handmade Batik Frock – C215
* එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් ගවුමක්.
* 100% සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් අතින් නිපදවා ඇත.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Size Chart එක අනුව Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
*A high quality local batik dress made using different patterns and colors.
*100% hand crafted with high quality using traditional batik techniques.
* Island wide Free Delivery. * Available in any standard size ( Small to 5XL ) given in our size chart. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Shirt – A505
* නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ දේශීය බතික් කමිසයක්.
* මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද (Couple Kits) අප වෙතින් ලබාගත හැක.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* A high-quality batik shirt made with modern batik designs for those who love elegant designs
* Ladieswear is also available in the same design for Couple Kits.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Shirt – A306
* නවීන බතික් වීලාසිතා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් කමිසයක්.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* Sri Lankan Batik shirt for those who love modern and elegant designs in white background.
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Multiple payment options / Island-wide Free Delivery.
Select options
This product has multiple variants. The options may be chosen on the product page
Handmade Batik Saree – S212
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්.
උසස් තත්වයේ රෙදි සහ වර්ණක භාවිතය නිසා සායම් ඉවත්වීමකින් හෝ අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක.
100% handmade Sri Lankan Batik Saree using traditional Batik techniques.
Used high-quality materials and perfectly finished for durable usage.
Handmade Batik Saree – S209

Handmade Batik Sarong – B255
උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්.
සායම් ඉවත්වීමකින් හෝ අවපැහැ ගැන්වීමකින් තොරව දිගුකල් පවතින ලෙස උසස් අමුද්‍රව්‍යය යොදා සකස් කර ඇත.
High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage.
Used high-quality materials and perfectly finished for durable usage.
Handmade Batik Saree – S206
කහ පැහැති සමනලුන් රෑනක් සමගින් විචිත්‍ර ලෙස නිර්මාණය කල බතික් සාරියක්.
සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්.
සාරිය මෙන්ම ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) යන ඕනෑම ආකාරයට භාවිතා කල හැක.
කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
An exquisitely designed batik saree with a bunch of yellow butterflies.
100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques.
This can be wear in Kandyan style (Both sides) as well as a Saree.
Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.
Islandwide Free Delivery.
Handmade Red Clay Bead Chain – R604
අතීතයේ සිටම ශ්‍රි ලාංකිකයන් භාවිතා කල විවිධ මැටි ආභරණ දැන් වඩාත් උසස් තත්වයෙන් අද කාලයට ගැලපෙන අයුරින් ඔබ අතට.
60cm (අඟල් 24″ )ක ඔබට වඩාත් ගැලපෙන දිගකින් නිපදවා ඇති මෙම “මැටි ඇට මාලය” එදිනෙදා සරල ගමන් බිමන් වලට මෙන්ම කාර්‍යාලීය ඇඳුම් සඳහා පැළඳීමට ද ඉතාම සුදුසුයි.
දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
The various pottery ornaments used by Sri Lankans from ancient times are now in your hands in a high quality and modern way.
At 60cm (24 inches) long, this “Red clay bead chain” is perfectly fit for for casual wear as well as for office wear.
Islandwide Free Delivery.