Sacred Casket Bearing Tusker (60cm X 45cm) – Batik Wall Hanging

Rs.2,480.00
3 X Rs. 826.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.826.67 with Koko
මෙම බතික් බිත්ති සැරසිල්ල මහනුවර ඇසළ පෙරහැරේ පූජනීය කරඬුව වැඩමකරවන ඇතෙකු නිරූපණය කරයි. මෙම විචිත්‍රවත් නිර්මාණය දළඳා පෙරහැරේ උත්කර්ෂවත් බව සහ අධ්‍යාත්මික වැදගත්කම පිළිබිඹු කරන අතර මනරම්ව සරසා ඇති පූජනීය කරඬුව රැගෙන යන හස්තිරාජයා ශක්තිය සහ ගෞරවය සංකේතවත් කරයි. සාම්ප්‍රදායික බතික් ශිල්පීය ක්‍රම භාවිතයෙන් අතින් සාදන ලද මෙම බිත්ති සැරසිල්ල ශ්‍රී ලංකාවේ කලාත්මක සහ සංස්කෘතික සාරය මිශ්‍ර පොහොසත් අතීත උරුමය පිළිබිඹු කරන අතර ඔබගේ නිවසේ/ආයතනයේ ඕනෑම අවකාශයකට ප්‍රෞඩත්වය සහ අලංකාරය එක් කරයි, ප්‍රමාණය: උස 60cm x පළල 45cm. මෙම බිත්ති සැරසිල්ල රාමුවකින් තොරව නිර්මාණය කර ඇති අතර ඔබට ඒ සඳහා සුදුසු රාමුවක් භාවිතා කළ හැකිය. දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම. කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

Handmade Batik Redda Hatte For Kids – H225

Price range: Rs.2,480.00 through Rs.3,380.00
3 X Rs. 826.67 - Rs.1,126.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.826.67 - Rs.1,126.67 with Koko
– පුංචි දියණියන් වෙනුවෙන් නිල් සහ සුදු පැහැති බතික් රෙද්ද සහ හැට්ටය. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – handmade blue & white Batik Redda Hatte (Half Saree) for kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Redda Hatte For Kids – H226

Price range: Rs.2,480.00 through Rs.3,380.00
3 X Rs. 826.67 - Rs.1,126.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.826.67 - Rs.1,126.67 with Koko
– පුංචි දියණියන් වෙනුවෙන් අලියෙකුගේ රුවක් සහිත කොල පැහැති බතික් රෙද්ද සහ හැට්ටය. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – handmade green color Batik Redda Hatte (Half Saree) with elephant design for kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Ladies Batik Top – D202

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,540.00.
එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක් . ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක. High-quality Sri Lankan batik Ladies-Top with different patterns and different colours. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements under customized orders. Or else you can order the material only.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Ladies Batik Top – D206

Original price was: Rs.2,980.00.Current price is: Rs.2,540.00.
එකිනෙකට වෙනස් රටා සහ වර්ණක භාවිතයෙන් නිපැයූ උසස් තත්වයේ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක් . ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. නැතහොත් ඔබට කැමති අයුරින් මසා ගැනීමට බතික් රෙද්ද පමණක් වුවද ඇණවුම් කළ හැක. High-quality Sri Lankan batik Ladies Top with different patterns and different colours. Available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurement/pattern under customized orders. Or else you can order the material only.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H218

Original price was: Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00.Current price is: Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00.
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය සමනලයෙකුගේ රුවින් හැඩවුන රෝස පැහැති බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A pink colour baby girl’s batik lama saree (Redda Hatte) with a beautiful design of a butterfly, for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right frock size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H030

Original price was: Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00.Current price is: Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00.
ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද කහ පසුබිමෙහි  කලු සිතුවමකින්  නිර්මාණය කරන බතික් ළමා සාරියක් (බතික් රෙද්ද සහ හැට්ටය). සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන්, ගුණාත්මක බවින් ඉහල කපු රෙද්දෙන්, 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් ළමා සාරිය (බතික් රෙද්ද සහ හැට්ටය) තෝරාගත හැක. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A baby girl’s batik black design lama saree (Redda Hatte) with a yellow background , for your adorable little daughters. 100% handmade Sri Lankan product using traditional Batik techniques and quality cotton material. You can choose the right lamasaree size among seven sizes, according to the given size chart. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock For Kids – G852

Original price was: Rs.2,980.00 – Rs.4,780.00Price range: Rs.2,980.00 through Rs.4,780.00.Current price is: Rs.2,540.00 – Rs.4,080.00Price range: Rs.2,540.00 through Rs.4,080.00.
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik dress designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size according to the given size chart. Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Sarong – B106

Original price was: Rs.2,880.00.Current price is: Rs.2,580.00.
3 X Rs. 860.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.860.00 with Koko
උත්සව අවස්ථාවකට සැඳෑ සාදයකට මෙන්ම එදිනෙදා පාවිච්චියට ද සුදුසු ඉහළ ගුණාත්මක බවක් සහිත දේශීය බතික් සරමක්. සායම් ඉවත්වීමකින් හෝ අවපැහැ ගැන්වීමකින් තොරව දිගුකල් පවතින ලෙස උසස් අමුද්‍රව්‍යය යොදා සකස් කර ඇත. High-quality Sri Lankan Batik Sarong is suitable for functions, evening parties or day-to-day usage. Used high-quality materials and perfectly finished for durable usage.

Handmade Batik Sarong – B013

Original price was: Rs.2,880.00.Current price is: Rs.2,580.00.
3 X Rs. 860.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.860.00 with Koko
* කහ පැහැති පසුබිමක කලු පැහැති බතික් රටාව (Cracking) පමණක් සහිත සරල බතික් සරමක්. * මෙම සරමට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද කමිසයද අප වෙතින් ලබාගත හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A simple batik sarong with only black batik Cracking on a yellow background. * You can also get the shirt designed with a matching pattern for this sarong from us. * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Multiple payment options / Island-wide Free Delivery.  

Handmade Batik Frock For Kids – G362

Price range: Rs.2,680.00 through Rs.4,480.00
3 X Rs. 893.33 - Rs.1,493.33 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.893.33 - Rs.1,493.33 with Koko
සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආකර්ශණීය ළමා බතික් ගවුමක්. මෙම ගවුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද දෙමව්පියන් වෙනුවෙන් ඇඳුම්ද (Family Kit) අප වෙතින් ලබාගත හැක. සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව දියණියට ගැලපෙන ගවුම තෝරාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ An attractive children's batik dress designed for cute little girls. Dresses for parents (Family Kit) are also available in matching patterns with this frock. You can choose the right frock size according to the given size chart. Islandwide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Frock For Kids – G812

Price range: Rs.2,780.00 through Rs.4,580.00
3 X Rs. 926.67 - Rs.1,526.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.926.67 - Rs.1,526.67 with Koko
– සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් ගවුමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම – Handmade Kids Batik Frock designed with a vibrant color combination on a white background. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.  
Select options This product has multiple variants. The options may be chosen on the product page