WOODMART COLLECTIONS
FEATURED CATEGORIES
WoodMart is a powerful eCommerce theme for WordPress.
WOODEN ACCESSORIES
FEATURED PRODUCTS
Visit our shop to see amazing creations from our designers.
Handmade Batik Lungi Sarong – V803
– දුඔුරු පැහැති පසුබිමක රැස් විහිදුවන සූර්ය බන්ධනයක වර්ණවත් රටාවක් සහිතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Sarong designed in featuring a traditional sunburst design with flame-like rays in shades of orange, red and yellow on a brown background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Ladies Batik Top – D803
–සුදු පැහැති පසුබිමක වර්ණවත් බතික් විහිදුම් රටා ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Ladies Batik Top designed with a multicolored batik cracking on a white background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL226
– අලියෙකුගේ රුවක් සහිත කොල පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද ළමා බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong Kit for kids designed in green color with a design of an elephant.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL804
– ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට විදහාපාන වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් ඇසුරින් නිර්මාණය කරන ලද ළමා බතික් කමිසයක් සහ සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන් යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong Kit for kids designed with a vibrant fire demon mask motif that represents Sri Lankan identity to the world.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Redda Hatte For Kids – H804
– ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට විදහාපාන වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් රෙද්ද සහ හැට්ටය.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Redda Hatte (Half Saree) for kids designed with a vibrant fire demon mask motif that represents Sri Lankan identity to the world.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Full Kit – DV802
– මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් ලුන්ගි ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Kit designed with a multicolored radial spiral pattern on a light blue background.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Ladies Batik Top – D802
–මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු ලුන්ගි සරම මෙන්ම පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Ladies Batik Top designed with a multicolored radial spiral pattern on a light blue background.
– Family collection from the same design is available for Gents, Ladies & Kids including the Lungi Sarong in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Lungi Sarong – V802
– මධ්‍ය ලක්ෂයක සිට වෛවර්ණයෙන් පිටතට විහිදී යන පරිදි ලා නිල් පැහැති පසුබිමක නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා උඩුකය ඇඳුම මෙන්ම පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Lungi Sarong designed with a multicolored radial spiral pattern on a light blue background.
– Family collection from the same design is available for Gents, Ladies & Kids including the Lungi Top in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
ALL-IN-ONE ECOMMERCE SOLUTION
ABOUT OUR WOODMART STORE
Nec adipiscing luctus consequat penatibus parturient massa cubilia etiam a adipiscing enigm dignissim congue egestas sapien a. Scelerisque ac non ut ac bibendum himenaeos ullamcorper justo himenaeos vel a sapien quis.
FURNITURE GUIDES
OUR LATEST NEWS
Latest trends and inspiration in interior design.