Handmade Batik Saree – S228
Rs.7,680.00
– Batik Saree designed in golden yellow and brown colors with designs of a pair of birds drawn as concentric spirals from Sri Lankan folk arts.
– Made from comfortable Voile fabric, this saree comes with 6 yards of saree material and 1 yard of jacket material.
– Island-wide Free Delivery | Worldwide Shipping.
In stock

Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Sri Lankan handmade Batik Saree / Osariya designed in golden yellow and brown colors with a design of a pair of birds sitting on a leafy branch. These birds are drawn as concentric spirals which is Sri Lankan traditional folk art. This saree/ osariya is manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Wearing Patterns : Kandyan (Both left & right Side) & Indian
– Saree Length : 6yard + 1yard of Jacket Material
– Material : Voile
– Weight : Around 850g
– Color : Brown & Golden Yellow
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
ශ්රී ලාංකීය පාරම්පරික චිත්රකලාවේ බහුලව දක්නට ලැබෙන සර්පිලාකාර රටාවන්ගෙන් නිර්මාණය කර ඇති කුරුලු ජෝඩුවක් කුඩා අත්තක වසා සිටින අලංකාර මෝස්තරයක් මෙහි අඩංගු වේ. මෙම මෝස්තරයන් රන්වන් කහ පැහැයෙන් සහ දුඹුරු පැහැයෙන් වර්ණ ගන්වා අලංකාර කර ඇත. මෙය සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් සාරියක්/ඔසරියක් වේ.
ඇඳුමේ විස්තර
– ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) මෙන්ම සාරිය ලෙසද භාවිතා කල හැක.
– සාරියේ දිග: යාර 6ක සාරිය + යාරයක හැට්ට රෙද්ද
– රෙදි වර්ගය: වොයිල්
– බර: 850g පමණ
– ඇඳුමේ වර්ණය: රන්වන් කහ පැහැය සහ දුඹුරු පැහැය
මුදල් ගෙවිය හැකි ක්රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | 850 g |
|---|
