Handmade Jewellery
Coconut Shell Necklace - P013 Rs.880.00
3 X Rs. 1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,426.67 with Koko
Back to products
batik saree handmade bathik
Handmade Batik Saree - S006 Original price was: Rs.6,880.00 – Rs.7,780.00Price range: Rs.6,880.00 through Rs.7,780.00.Current price is: Rs.5,880.00 – Rs.6,580.00Price range: Rs.5,880.00 through Rs.6,580.00.

Handmade Ladies Batik Top – N229

Rs.4,280.00

3 X Rs. 1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,426.67 with Koko

A graceful handmade batik ladies’ long top crafted from lightweight white Super Lawn fabric, featuring elegant royal blue “Liyawel” motifs.
Designed with a flattering straight-cut silhouette, three-quarter sleeves, and side slits for all-day comfort. Perfect for casual outings, festive occasions, and elegant everyday wear.

හෙළයේ සාම්ප්‍රදායික ලියවැල් රටාවන් ඇසුරින් සුදු පැහැති පසුබිමක නිල් පැහැයෙන් නිර්මාණය කළ දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
සැහැල්ලු, සුවපහසු “Super Lawn” රෙදි භාවිතයෙන් දෙපස විවෘතව දෛනික භාවිතයට මෙන්ම විශේෂ අවස්ථාවන්ටද ගැලපෙන ලෙස නිමවා ඇති මෙය සරලත්වය හා ප්‍රෞඪ අලංකාරයක් එකට එක් කරයි.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: N/A Category: Tag:
Description

Sri Lankan handmade Ladies Long Batik Top designed in blue and white colours with “Liyawel” motifs manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Top sizes : Small to 5XL
– Material : Superlawn
– Height : 40″
– Weight : Around 300g
– Color : Blue & White

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

නිල් ලියවැල් රටාවන් ඇසුරින් සුදු පැහැති පසුබිමක නිර්මාණය කරන ලද, ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක්.

ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණ : Small සිට 5XL දක්වා
– රෙදි වර්ගය: Superlawn
– උස: 40″
– බර: 300g පමණ
– ඇඳුමේ වර්ණය: නිල් සහ සුදු

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A