white sarong
Gent's White Sarong - B101 Rs.2,380.00
3 X Rs. 860.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.860.00 with Koko
Back to products
Handmade Batik Sarong - B250
Handmade Batik Sarong - B250 Rs.2,880.00
3 X Rs. 860.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.860.00 with Koko

Handmade Batik Sarong – B106

Original price was: Rs.2,880.00.Current price is: Rs.2,580.00.

3 X Rs. 860.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.860.00 with Koko

– කොල පැහැති පසුබිමක කලු පැහැති ඉස්කෝප්ප රටාවක් සහිතව නිර්මාණය කරන ලද දේශීය බතික් සරමක් .
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik sarong featuring a black ornamental spade motif on a green background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: B106 Category: Tags: ,
Description

Sri Lankan handmade Batik Sarong featuring a black ornamental spade motif on a green background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Sarong Size : Free Size
– Material : Cotton
– Weight : Around 300g
– Color : Green and Black

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

කොල පැහැති පසුබිමක කලු පැහැති ඉස්කෝප්ප රටාවක් සහිතව සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  සරමක්.

ඇඳුමේ විස්තර
– සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– රෙදි වර්ගය: කපු
– බර: 300g පමණ
– ඇඳුමේ වර්ණය: කොල සහ කලු

මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight 300 g