* සුදු පසුබිමෙහි සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් කමිසයක්.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්.
* ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක.
* යුගල ඇඳුම් ප්රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ලුන්ගි ඇඳුමද ( E507 – Batik Lungi Kit ) අප වෙතින් ලබාගත හැක.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම/වාරික වශයෙන් ගෙවීමට ඇණවුම කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
A batik shirt designed in an exquisite lotus flower painting in maroon color on a white background.
* 100% handmade Sri Lankan product using traditional Batik techniques
* Shirts are available in Small to 2XL sizes (15″ to 17″).
* Batik Sarong (B404 – Batik Sarong) and Ladieswear (E507 – Batik Lungi Kit ) are also available in the same design for Couple Kits.
* Place your order by a card payment / Installment payment plan or by selecting the Cash on Delivery option which you can pay after receiving the goods.
* Island-wide Free Delivery.