batik shirt handmade bathik
Handmade Batik Shirt - A004 Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
Back to products
batik shirt handmade bathik
Handmade Batik Shirt - A006 Original price was: Rs.3,480.00.Current price is: Rs.2,970.00.

Handmade Batik Shirt – A005

Rs.3,480.00

3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko

– රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Shirt designed with a motif of an elephant roaming the forest and related patterns, using golden yellow and black.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: A005 Category: Tag:
Description

Sri Lankan handmade Batik Shirt designed with a motif of an elephant roaming the forest and related patterns, using golden yellow and black manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Shirt sizes : Small to 2XL (15″ to 17″)
– Material : Cotton
– Weight : Around 250g
– Color : Golden Yellow & Black

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කමිසයක්.

ඇඳුමේ විස්තර
– කමිසයේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
– රෙදි වර්ගය: කපු
– බර: 250g පමණ
– ඇඳුමේ වර්ණය: රන්වන් කහ සහ කලු

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A
Customize Product or Additional Quantity

customize