Showing 25–36 of 50 results

Sri Lankan Batik Shirt – A403

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම රතු පැහැති ආකර්ෂණීය මොණරෙකුගේ රුවක් සමඟින් දේශීය බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. Sri Lankan Batik shirt with a red peacock for those who love colourful and elegant traditional designs. Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage. Available in any standard size ( Small to 2XL / 15" to 17" )

Sri Lankan Batik Shirt – A010

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විවිධ වර්ණයන්ගෙන් සහ රටාවලින් සමන්විත දේශීය බතික් කමිසයක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත්, උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත. අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. Sri Lankan Batik shirt for those who love colourful and elegant traditional designs. Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage. Available in any standard size ( Small to 2XL / 15" to 17" )

Sri Lankan Batik Shirt – A251

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විවිධ වර්ණයන්ගෙන් සහ පාරම්පරික රටාවලින් සමන්විත දේශීය බතික් කමිසයක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත්, උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත. අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. Sri Lankan Batik shirt for those who love colourful and elegant Sri Lankan traditional designs. Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )

Sri Lankan White Batik Shirt – A505

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ දේශීය බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද  (Couple Kits) අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. A high-quality batik shirt made with modern batik designs for those who love elegant designs Ladieswear is also available in the same design for Couple Kits. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )    

Sri Lankan White Batik Shirt – A504

Sri Lankan White Batik Shirt – A503

Sri Lankan White Batik Shirt – A502

Sri Lankan White Batik Shirt – A501

Sri Lankan White Batik Shirt – A210

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
සරල සැහැල්ලු චාම් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම කලු පැහැයෙන් රටා මවන ලද සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් කමිසයක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත් උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. Sri Lankan Batik shirt for those who love simple and elegant black and white designs. Used high-quality cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )

Sri Lankan Batik Shirt – A401

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විවිධ වර්ණයන්ගෙන් සහ රටාවලින් සමන්විත දේශීය බතික් කමිසයක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත්, උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත. අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. Sri Lankan Batik shirt for those who love colourful and elegant traditional designs. Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage. Available in any standard size ( Small to 2XL / 15" to 17" )

Sri Lankan White Batik Shirt – A306

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
නවීන බතික් වීලාසිතා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් කමිසයක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත් උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. Sri Lankan Batik shirt for those who love modern and elegant designs in white background. Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )

Sri Lankan White Batik Shirt – A303

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,780.00.
or 3 X Rs.926.67 with