Showing 1–36 of 50 results

Sri Lankan Batik Shirt – A013

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
* කලු පැහැති පසුබිමක කහ පැහැති බතික් රටාව (Cracking) පමණක් සහිත සරල බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවකින් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.   * A simple batik shirt with only yellow batik Cracking on a black background. * You can also get the sarong designed with a matching pattern for this shirt from us. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A331

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
* ශ්‍රී ලාංකේය අනන්‍යතාවයත් චාම් බවත් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  අහස් නිල් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( C331 - Frock / E331 - Lungi) කුඩා දියණියන් (H331 - Redda Hatte) පුංචි පුතණුවන් (KL331-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. *A batik shirt designed in sky blue for those of you who love Sri Lankan identity and charm. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kits (C331 - Frock / E331 - Lungi) baby girl kits (H331 - Redda Hatte) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * 100% handmade Sri Lankan product using traditional Batik techniques * Islandwide Free Delivery. * Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt – A813- Multicolour

Rs.4,180.00
or 3 X Rs.1,393.33 with Koko

or 3 X Rs.1,393.33 with
* සුදු පැහැයට වඩාත් හුරු ඇදුම්වල සියුම් වර්ණවත් රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන් නවීන පන්නයේ දේශීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( E813 – Lungi) කුඩා දියණියන් (H814 – Redda Hatte) පුංචි පුතණුවන් (KL814-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A trendy Sri Lankan batik shirt for those of you who love subtle colorful patterns on clothes that are more common in white. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (E813 – Lungi) baby girl kits (H814 – Redda Hatte) baby boy kits (KL814-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A812- Multicolour

Rs.4,180.00
or 3 X Rs.1,393.33 with Koko

or 3 X Rs.1,393.33 with
*වර්ණවත්  බතික් ඇදුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විචිත්‍ර වර්න රාශියක් භාවිතයෙන් සිතුවම් කරන ලද නවීන පන්නයේ දේශීය බතික් කමිසයක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( C812 – Ladies Frock) කුඩා දියණියන් (G812 – Kid's Frock) පුංචි පුතණුවන් (KL812-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Modern Sri Lankan batik shirt which designed in a variety of vibrant colors for those who love colorful batik clothes. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (C812 – Ladies Frock) baby girl kits (G812 – Kid's Frock) baby boy kits (KL812-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A811- Multicolour

Original price was: Rs.4,180.00.Current price is: Rs.3,480.00.
or 3 X Rs.1,160.00 with
* කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් කමිසයක්. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B811 – Batik Sarong) සහ කාන්තා ඇඳුමද ( C811 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * Modern Sri Lankan batik shirt with colorful patterns on a black background. * Batik Sarong (B811 – Batik Sarong) and Ladieswear (C811 – Batik Frock ) are also available in the same design for Couple Kits. * Shirts are available in any standard size. ( Small to 2XL / 15″ to 17″ ) * Islandwide Free Delivery.

Sri Lankan Batik Shirt – A407

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
* සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කල චාම් බතික් කමිසයක්. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( E407 – Lungi) කුඩා දියණියන් (H407 – Lama Saree) පුංචි පුතණුවන් (KL407-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ * Simple batik shirt designed with a blue scroll pattern on a white background. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (E407 – Lungi) baby girl kits (H407 – Lama Saree) baby boy kits (KL407-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.  

Sri Lankan Batik Shirt – A352- (Three Colour)

Rs.3,680.00
or 3 X Rs.1,226.67 with Koko

or 3 X Rs.1,226.67 with
* රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් නිර්මාණය කර ඇති ආකර්ශනීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( C352 - Frock / E352 - Lungi) කුඩා දියණියන් (H352 - Redda Hatte) පුංචි පුතණුවන් (KL352-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * An attractive batik shirt designed in traditional designs on a beige background with red and black color combination. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kits (C352 - Frock / E352 - Lungi) baby girl kits (H352 - Redda Hatte) baby boy kits (KL352-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Islandwide Free Delivery.

Sri Lankan Batik Shirt – A321- Three Colour

Rs.3,680.00
or 3 X Rs.1,226.67 with Koko

or 3 X Rs.1,226.67 with
* දේශීය අනන්‍යතාවය සනිටුහන් කරමින් ලාංකීය අලි පැටවුන් සහිත රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද  බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කමිසයට ගැලපෙන රටාවෙන් යුතු සරම මෙන්ම කාන්තා ඇඳුම් ( E321/E322 – Lungi Kits) කුඩා දියණියන් (H321 – Redda Hatte) පුංචි පුතණුවන් (KL321-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * A batik shirt designed with a pattern of Sri Lankan Elephants, symbolizing the Sri Lankan identity. * You can also get the sarong designed with this shirt pattern from us. * For those who love same design dresses for the whole family, other than the sarong in same design we have designed ladies kit (E321/E322 – Lungi Kits) baby girl kits (H321 – Redda Hatte) baby boy kits (KL321-Kids Shirt & Sarong Kit) in the same design. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Multiple payment options / Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A220

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
* කලු සහ අළු පැහැයෙන් හැඩගැන්වුනු නවතාවයකින් යුතු බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද යුතු සරම මෙන්ම  (B220 – Batik Sarong) කාන්තා ඇඳුමද ( C220 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ   * A trendy batik shirt in black and grey colors. * You can also get the sarong designed with this shirt pattern from us. * Other than the sarong in same design Batik Sarong (B220 – Batik Sarong), Ladieswear (C220 – Batik Frock ) is also available in the same design for Couple Kits. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A012

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,780.00.
or 3 X Rs.926.67 with
* කලු සහ කොල පැහැයෙන් යුතු නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්. * මෙම කමිසයට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරමද අප වෙතින් ලබාගත හැක. * ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට  හැක. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ *An attractive indigenous batik shirt with trendy patterns in black and green colors. * You can also get the sarong designed with this shirt pattern from us. * Shirts are available in Small to 2XL sizes (15″ to 17″). * Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. * Island-wide Free Delivery.

Sri Lankan Batik Shirt – A852- Multicolour

Rs.4,180.00
or 3 X Rs.1,393.33 with Koko

or 3 X Rs.1,393.33 with
විචිත්‍ර වර්ණයෙන් සිතුවම් කරන ලද  බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A batik shirt designed in multicolors for gents. 100% handmade Sri Lankan product using traditional Batik techniques. Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt – A851- Multicolour

Sri Lankan Batik Shirt – A801- Multicolour

Sri Lankan Batik Shirt – A311- Three Colour

Rs.3,680.00
or 3 X Rs.1,226.67 with Koko

or 3 X Rs.1,226.67 with
නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. Trendy patterned attractive three colour batik shirt 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt – A406 – Two Colour

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
කලු සහ සුදු පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් නිශ්පාදනයක්. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. A Sri Lankan batik shirt with a trendy pattern in black color and white colour. 100% handmade Sri Lankan product using traditional Batik techniques Shirts are available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) or you may place an order with your special measurements under customized orders. Islandwide Free Delivery. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Batik Shirt – A405

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම ද (B405 - Batik Sarong)  අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A Sri Lankan batik shirt with a trendy pattern in yellow color on white background. Batik Sarong (B405) is also available in the same design. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) Islandwide Free Delivery.    

Sri Lankan Batik Shirt – A603

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
රන්වන් කහ පැහැයෙන් යුතු පසුබිමක කේසර සිංහයෙකුගේ ප්‍රතාපවත් රුවින් හැඩවුන ශ්‍රී ලාංකේය බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම ද (B603 - Batik Sarong)  අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A Sri Lankan batik shirt with a majestic image of a saffron lion on a golden yellow background. Batik Sarong (B603) is also available in the same design. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) Islandwide Free Delivery.    

Sri Lankan Batik Shirt – A404

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද බතික් කමිසයක්. යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B404 - Batik Sarong) සහ කාන්තා ලුන්ගි ඇඳුමද ( E507 – Batik Lungi Kit )  අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A batik shirt designed in an exquisite lotus flower painting in maroon color on a white background. Batik Sarong (B404 - Batik Sarong) and Ladieswear (E507 – Batik Lungi Kit ) are also available in the same design for Couple Kits. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) Islandwide Free Delivery.    

Sri Lankan Batik Shirt – A011

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
කලු පැහයත් සුදු පැහයත් මුසුවුන ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම විවිධ හැඩතල ඇසුරින් නවීන පන්නයට නිර්මාණය කරන ලද බතික් කමිසයක්. යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්  මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B011 - Sarong) සහ සාරියද ( S031 – Batik Saree )  අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A batik shirt designed in a modern style with different shapes for those of you who love black and white mixed clothes. Batik Sarong (B011 - Sarong) and Ladieswear (S031 – Batik Saree ) are also available in the same design for Couple Kits. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) Islandwide Free Delivery.    

Three Colour Batik Shirt – A351

Original price was: Rs.3,680.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් කමිසයක් මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B305 - Sarong) සහ කාන්තා ඇඳුම් ද  ( C305 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A perfect batik shirt for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background. Sarong (B305 - Sarong) and Ladieswear (C305 – Batik Frock ) are also available in the same design for Couple Kits. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) Islandwide Free Delivery.    

Sri Lankan Batik Shirt – A256

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
කහ පැහැයෙන් යුත් පසුබිමක කොල පැහැයෙන් නිර්මාණය කරන ලද ඉපැරණි ශ්‍රී ලංකාවේ භාවිතා වූ සාම්ප්‍රදායික එල්ලෙන පහනක අලංකාර සිතුවමකින් සමන්විත වෙනස්ම අයුරක අපටම ආවේණික වූ බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B256 - Sarong) සහ කාන්තා ඇඳුම් ද  ( C217 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A unique batik shirt made of yellow and green colours with a design of a traditional hanging oil lamp used in ancient Sri Lanka Sarong (B256 - Sarong) and Ladieswear (C217 – Batik Frock ) are also available in the same design for Couple Kits. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) Islandwide Free Delivery.    

Sri Lankan White Batik Shirt – A601

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
කහ පැහැයෙන් යුත් පසුබිමක රතු පැහැයෙන් නිර්මාණය කරන ලද වෙනස්ම අයුරක නවීන බතික් කමිසයක් මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද සරම (B601 - Sarong) සහ කාන්තා ඇඳුම් ද  ( C601 – Batik Frock )  අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern batik shirt in a different style designed in red on a yellow background. Sarong (B601 - Sarong) and Ladieswear (C601 – Batik Frock ) are also available in the same design for Couple Kits. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ ) Islandwide Free Delivery.    

Sri Lankan Batik Shirt – A402

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
ශ්‍රී ලාංකීය ඓතිහාසික උරුමයක් වන නුවර ඇසළ පෙරහැරේ කොටසක් සමගින් සියුම්ව නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. A delicately designed traditional batik shirt with a part of the Kandy Esala Perahera, a Sri Lankan historical heritage. Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage. Available in any standard size ( Small to 2XL / 15" to 17" )

Sri Lankan White Batik Shirt – A506

Rs.3,480.00
or 3 X Rs.1,160.00 with Koko

or 3 X Rs.1,160.00 with
සරල සැහැල්ලු චාම් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම තද නිල් පැහැයෙන් රටා මවන ලද සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද  (E506 - Couple Kits) අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. Sri Lankan Batik shirt with dark blue design for those who love simple and elegant white shirts. Ladieswear (E506 - Lungi Kit) is also available in the same design for Couple Kits. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )    

Sri Lankan Batik Shirt – A403

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම රතු පැහැති ආකර්ෂණීය මොණරෙකුගේ රුවක් සමඟින් දේශීය බතික් කමිසයක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. Sri Lankan Batik shirt with a red peacock for those who love colourful and elegant traditional designs. Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage. Available in any standard size ( Small to 2XL / 15" to 17" )

Sri Lankan Batik Shirt – A010

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විවිධ වර්ණයන්ගෙන් සහ රටාවලින් සමන්විත දේශීය බතික් කමිසයක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත්, උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත. අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. Sri Lankan Batik shirt for those who love colourful and elegant traditional designs. Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage. Available in any standard size ( Small to 2XL / 15" to 17" )

Sri Lankan Batik Shirt – A251

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විවිධ වර්ණයන්ගෙන් සහ පාරම්පරික රටාවලින් සමන්විත දේශීය බතික් කමිසයක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත්, උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත. අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. Sri Lankan Batik shirt for those who love colourful and elegant Sri Lankan traditional designs. Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )

Sri Lankan White Batik Shirt – A505

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
නවීන බතික් විලාසිතා සමගින් අද කාලයට ඔබින අයුරින් සකස්කල උසස් තත්වයේ දේශීය බතික් කමිසයක්. මෙම කමිසයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කාන්තා ඇඳුම් ද  (Couple Kits) අප වෙතින් ලබාගත හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. A high-quality batik shirt made with modern batik designs for those who love elegant designs Ladieswear is also available in the same design for Couple Kits. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )    

Sri Lankan White Batik Shirt – A504

Sri Lankan White Batik Shirt – A503

Sri Lankan White Batik Shirt – A502

Sri Lankan White Batik Shirt – A501

Sri Lankan White Batik Shirt – A210

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
සරල සැහැල්ලු චාම් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම කලු පැහැයෙන් රටා මවන ලද සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් කමිසයක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත් උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. Sri Lankan Batik shirt for those who love simple and elegant black and white designs. Used high-quality cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )

Sri Lankan Batik Shirt – A401

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
වර්ණවත් බතික් කමිස ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම විවිධ වර්ණයන්ගෙන් සහ රටාවලින් සමන්විත දේශීය බතික් කමිසයක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත්, උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත. අවපැහැ ගැනීමකින් තොරව දීර්ඝ කාලයක් පාවිච්චි කළ හැක. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15'' සිට 17") ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. Sri Lankan Batik shirt for those who love colourful and elegant traditional designs. Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage. Available in any standard size ( Small to 2XL / 15" to 17" )

Sri Lankan White Batik Shirt – A306

Original price was: Rs.3,480.00.Current price is: Rs.2,980.00.
or 3 X Rs.993.33 with
නවීන බතික් වීලාසිතා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සුදු පැහැයට වඩාත් නැඹුරු දේශීය බතික් කමිසයක්. ඉහළ ගුණාත්මක භාවයකින් යුත් කපු රෙද්දෙන් ඇඟට ඉතාම සුවපහසු ලෙසත් උසස් වර්ණක යොදා සායම් ඉවත් නොවන ලෙසත් සකස් කර ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. Sri Lankan Batik shirt for those who love modern and elegant designs in white background. Used high-quality Cotton material which is very comfortable and perfectly finished with high-quality colourings for durable usage. Available in any standard size ( Small to 2XL / 15″ to 17″ )

Sri Lankan White Batik Shirt – A303