Handmade Batik Shirt & Sarong Kit – AB222A
–තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong Kit designed in black and white colours with a design of an elephant ambling around the trees and a related pattern.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB313
– කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong designed with a combination of green and white colors inspired by the patterns of a coral garden.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB224
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික චිත්‍රවල ඇති රටා ඇසුරෙන් රතු-දුඹුරු පැහැයකින් සහ සුදු පැහැයෙන් යුතුව නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
- පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong kit designed in Rusty Brown and white colors with the extracted patterns of traditional Sri Lankan drawings.
- Family collection from the same design is available for Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB227
– වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
- පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong Kit designed in red color with a design of a cloud and rain drops.
- Family collection from the same design is available for Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB804C
– ශ්‍රී ලාකාවටම ආවේණික වූ වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් සහිත බතික් සරමක් සහ කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Shirt and Sarong Kit with identical Sri Lankan colorful fire demon (yaka) design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB804B
– ශ්‍රී ලාකාවටම ආවේණික වූ වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් සහිත බතික් සරමක් සහ කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Shirt and Sarong Kit with identical Sri Lankan colorful fire demon (yaka) design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB804A
– ශ්‍රී ලාකාවටම ආවේණික වූ වර්ණවත් ගිනි රාක්ෂ (යක්ෂ) රුවක් සහිත බතික් සරමක් සහ කමිසයක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Shirt and Sarong Kit with identical Sri Lankan colorful fire demon (yaka) design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB222
– තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්.
- පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong Kit designed in black and white colours with a design of an elephant ambling around the trees and a related pattern
- Family collection from the same design is available for Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB351
– රන්වන් පැහැයෙන් යුත් පසුබිමක සූර්ය උදාවත් එරබදු මල් වැලකත් මනරම් බතික් මෝස්තරයකින් හැඩවුනු සිංහල අවුරුදු උත්සවය සඳහා වඩාත් උචිත බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– * A perfect batik shirt & Sarong Kit for the Sinhala & Hindu New Year with a beautiful batik pattern at sunrise and a bouquet of Erabadu flowers on a golden background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
White National Kit (Ethnic Wear) – AB101
ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කරමින් ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු තනි සුදු පැහැති ජාතික ඇඳුම.
උසස් තත්වයෙන් සහ මනා නිමාවකින් යුතුව සකසා ඇති මෙම ජාතික ඇඳුමෙහි, කමිසය ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් ලබාගැනීමට හැකි අතර සරම 45“ ක සම්මත උසකින් සමන්විත වේ.
ඔබගේ ඉල්ලීම මත අවශ්‍යනම් මැහුම් රටාවෙහි (Sewing Pattern) හෝ ප්‍රමාණයෙහි (Size) යම් වෙනස්කම් සිදුකරදිය හැක.
පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම කමිසයට සහ සරමටම ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද සුදු සාරිය/ඔසරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක.
දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම.
කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
Handmade Batik Shirt & Sarong Kit – AB011
– කලු පැහයත් සුදු පැහයත් මුසුවුන ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම විවිධ හැඩතල ඇසුරින් නවීන පන්නයට නිර්මාණය කරන ලද කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– A unique batik shirt & Sarong Kit designed in a modern style with different shapes for those of you who love black and white mixed clothes.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Handmade Batik Shirt & Sarong Kit – AB852
– සුදු පැහැයට වඩාත් හුරු ඇදුම්වල සියුම් වර්ණවත් රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන් නවීන පන්නයේ දේශීය බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– A batik shirt and sarong designed in multicolors for gents.