* ඔබේ සුරතල් පුංචි දියණියන් වෙනුවෙන් තඹ පැහැය මූලික කරගත් වර්ණ සංයෝජනයක් සමගින් සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ආකර්ශනීය ළමා බතික් රෙද්ද සහ හැට්ටය.
*
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම රෙද්ද සහ හැට්ටයටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද පිරිමි ඇඳුම් ( AB312 - Shirt & Sarong Kit) කාන්තා ඇඳුම් ( E312 - Lungi) පුංචි පුතණුවන් (KL322-Kids Shirt & Sarong Kit) වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇඳුම්ද අප වෙතින් ලබාගත හැක.
* සපයා ඇති මිමි වගුව ( Size Chart) අනුව ප්‍රමාණ ( Size ) හතක් අතරින් දියණියට ගැලපෙන බතික් රෙද්ද සහ හැට්ටය තෝරාගත හැක.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ
* Kid's Batik redda hatte designed with traditional Sri Lankan patterns including Sun, Elephant, Lotus and Arimbu designs, with a copper based color combination.
* For those who love same design dresses for the whole family, we have designed gent's kit (AB312 Shirt & Sarong Kit) ladies kits (E312 - Lungi) baby boy kits (KL312-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the correct redda hatte size among seven sizes, according to the given size chart.
* Islandwide Free Delivery.