Handmade Batik Shirt & Sarong Kit For Kids – KL313
Rs.3,780.00 – Rs.6,480.00Price range: Rs.3,780.00 through Rs.6,480.00
– Handmade Batik Shirt & Sarong Kit for kids designed with patterns of a coral garden with a combination of green and white colors.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Island-wide Free Delivery | Worldwide Shipping.
– Choose the preferred size using the size chart provided in the image gallery.
– The price varies by size for kids and will be displayed once you select a size.

Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Sri Lankan handmade batik shirt sarong kit for kids colored using a mix of green and white colors with a design of a coral garden. The shirt is mostly white and that empty area is filled with green crackle lines including the green colored coral design. This kid’s wear is manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
For those who love matching family outfits, this design is also available across our full range;
– Gents wear: AB313 – Shirt & Sarong Kit
– Ladieswear: C313 – Frock
– For baby girls: G313 – Kids Frock
– For baby boy: KL313 – Kids Shirt & Sarong Kit
Product Specifications
– Available sizes : Kids size 02 to 10 (05 Sizes)
– Material : Cotton
– Weight : 200g – 400g
– Color : Green and white
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
මෙම කුඩා ළමුන්ගේ සරම සහ කමිසය කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන සුදු සහ කොල පැහැයන්ගෙන් වර්ණගන්වා ඇත. මෙම කමිසයේ සුදු පැහැති පසුබිමේ කොල පැහැති ඉරි රටාවන් හා ප්‍රධාන මෝස්තරය වන කොල හා ලා කොල පැහැයන්ගෙන් යුත් කොරල් රටාව දක්නට ලැබේ. මෙම ළමා ඇදුම ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය ළමා බතික් කමිසයක් සහ සරමකි.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම් : AB313 – කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: C313 – ගවුම
– කුඩා දියණියන් සඳහා: G313 – ළමා ගවුම
– පුංචි පුතණුවන් සඳහා: KL313 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.
ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණ : 02 සිට 10 දක්වා (ප්‍රමාණ පහකින්)
– රෙදි වර්ගය: කපු
– බර: 200g – 400g අතර
– ඇඳුමේ වර්ණය: සුදු සහ කොල
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | N/A |
|---|

