Showing 13–22 of 22 resultsSorted by latest

Handmade Batik Redda Hatte For Kids – H312

Price range: Rs.3,280.00 through Rs.4,580.00
3 X Rs. 1,093.33 - Rs.1,526.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,093.33 - Rs.1,526.67 with Koko
– සූර්ය, හස්ති, නෙලුම් සහ අරිම්බු ඇතුළු ලාංකීය සාම්ප්‍රදායික රටා ඇසුරෙන් මෘදු පීච් පැහැ පසුබිමක කලු සහ දුඹුරු පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් රෙද්ද සහ හැට්ටය. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Redda Hatte for kids designed in black and brown on a soft peach background, with traditional Sri Lankan patterns including the sun, elephant, lotus and arimbu. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H221

Price range: Rs.2,980.00 through Rs.4,280.00
3 X Rs. 993.33 - Rs.1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko
– ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද දේශීය බතික්  ළමාසාරියක් (රෙද්ද සහ හැට්ටය). – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි, කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lamasaree (Redda Hatte) designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan carving arts. – Family collection from the same design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H331

Price range: Rs.2,980.00 through Rs.4,280.00
3 X Rs. 993.33 - Rs.1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko
– ලා නිල් පැහැති පසුබිමක සුදු පැහැයෙන් සූර්ය රටාවක් සහිතව නිර්මාණය කරන ලද දේශීය බතික් ළමාසාරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lama saree for kids designed with a white sun pattern on a light blue background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Redda Hatte For Kids – H814

Price range: Rs.3,680.00 through Rs.4,880.00
3 X Rs. 1,226.67 - Rs.1,626.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,226.67 - Rs.1,626.67 with Koko
– සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ සංයෝජනයක් සමගින් කුඩා දරුවන් ප්‍රියකරන රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් රෙද්ද සහ හැට්ටය. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවට ගැළපෙන පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Redda Hatte (Half Saree) for kids designed with child-friendly patterns in a vibrant color combination on a white background. – Family collection from the matching design is available for Gents, Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H407

Price range: Rs.2,980.00 through Rs.4,280.00
3 X Rs. 993.33 - Rs.1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko
– සුදු පසුබිමෙහි නිල් පැහැති ලියවැල් රටාවක් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් ළමාසාරියක් (රෙද්ද සහ හැට්ටය). – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Redda Hatte (Half Saree) for kids designed with a blue scroll pattern on a white background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Redda Hatte For Kids – H321

Price range: Rs.3,280.00 through Rs.4,580.00
3 X Rs. 1,093.33 - Rs.1,526.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,093.33 - Rs.1,526.67 with Koko
– ලාංකීය පෙරහැර ඇතුන්ගේ රටා සමගින් සුදු පැහැති පසුබිමක කහ සහ කලු පැහැයන් භාවිතා කරමින් නිර්මාණය කරන ලද දේශීය බතික් රෙද්ද සහ හැට්ටය (ළමාසාරියක්). – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Redda Hatte (Half Saree) for kids designed using yellow and black colors on a white background with patterns of Sri Lankan perahera elephants. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H507

Price range: Rs.2,980.00 through Rs.4,280.00
3 X Rs. 993.33 - Rs.1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko
– සුදු පසුබිමෙහි සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද දේශීය බතික් ළමාසාරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Half Saree for kids designed in an exquisite lotus flower painting in maroon color on a white background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H030

Original price was: Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00.Current price is: Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00.
– සාම්ප්‍රදායික ලියවැල් රටා ඇසුරෙන් කහ පැහැති පසුබිමක කලු පැහැයෙන් රටා නිර්මාණය කරන ලද දේශීය බතික් ළමාසාරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lama saree for kids designed with black patterns on a yellow color background using traditional scroll patterns. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H218

Original price was: Rs.2,980.00 – Rs.4,280.00Price range: Rs.2,980.00 through Rs.4,280.00.Current price is: Rs.2,540.00 – Rs.3,640.00Price range: Rs.2,540.00 through Rs.3,640.00.
– රෝස පැහැති පසුබිමක කලු පැහැයෙන් සමනලයෙකු සහ ඒ ආශ්‍රිත රටාවන් යොදා නිර්මාණය කරන ලද දේශීය බතික් ළමාසාරියක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Lama saree for kids designed with a butterfly and related patterns in black color on a pink background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page

Handmade Batik Half Saree For Kids – H005

Price range: Rs.2,980.00 through Rs.4,280.00
3 X Rs. 993.33 - Rs.1,426.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.993.33 - Rs.1,426.67 with Koko
– රන්වන් කහ පැහැයත් කලු පැහැයත් ඇසුරෙන් වනයේ සරන හස්තියෙකුගේ සහ ඒ ආශ්‍රිත රටාවන්ගෙන් යුතුව නිර්මාණය කරන ලද දේශීය බතික් ළමාසාරියක් (රෙද්ද සහ හැට්ටය). – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Handmade Batik Redda Hatte (Half Saree) for kids designed with a motif of an elephant roaming the forest and related patterns, using golden yellow and black. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Select options This product has multiple variants. The options may be chosen on the product page