Showing 25–36 of 143 results

Sri Lankan Batik Saree – S102

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with
සුදු පසුබිමෙහි දම් පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree with modern pattern in purple color on white background. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Three Colour Long Batik Frock – C362

Rs.4,980.00
or 3 X Rs.1,660.00 with Koko

or 3 X Rs.1,660.00 with
* ලා නිල්, තද නිල් සහ සුදු වර්ණයන්ගේ සම්මිශ්‍රණයකින් විචිත්‍රවත් ලෙස නිර්මාණය කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. * ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * A modern patterned long batik frock, exquisitely designed in a blend of light blue, dark blue and white colors. * Both the front and backsides of the frock are designed with the same batik pattern. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Three Colour Long Batik Frock – C361

Original price was: Rs.4,980.00.Current price is: Rs.3,880.00.
or 3 X Rs.1,293.33 with
* රතු කලු සහ සුදු වර්ණයන්ගේ සම්මිශ්‍රණයකින් විචිත්‍රවත් ලෙස නිර්මාණය කරන ලද නවතාවයකින් යුතු දිගු බතික් ගවුමක්. * සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත. * ඔබට සරිලන Small සිට 5XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට  කළ හැක. * දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. * කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. * An innovative long batik gown that is exquisitely designed in a blend of red black and white colors. * 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques. * Available in any standard sizes Small to 5XL. * Islandwide Free Delivery. * Place your order by card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.

Sri Lankan Long Batik Frock – C103

Original price was: Rs.4,680.00.Current price is: Rs.3,480.00.
or 3 X Rs.1,160.00 with
දිගු බතික් ගවුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම ලා කොළ සහ සුදු පැහැයෙන් රටා මවන ලද නවීන මෝස්තරයේ බතික් ගවුමක්. ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern patterned batik frock in light green and white for those who love long batik frock. Both the front and backsides of the frock are designed with the same batik pattern. Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Long Batik Frock – C102

Original price was: Rs.4,680.00.Current price is: Rs.4,280.00.
or 3 X Rs.1,426.67 with
දිගු බතික් ගවුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම කලු සහ සුදු පැහැයෙන් රටා මවන ලද නවීන මෝස්තරයේ බතික් ගවුමක්. ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A modern patterned batik frock in black and white for those who love long batik frock. Both the front and backsides of the frock are designed with the same batik pattern. Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Sri Lankan Long Batik Frock – C101

Original price was: Rs.4,680.00.Current price is: Rs.3,480.00.
or 3 X Rs.1,160.00 with
දිගු බතික් ගවුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම කහ පැහැති පසුබිමක සුදු පැහැයෙන් රටා මවන ලද නවීන මෝස්තරයේ බතික් ගවුමක්. ගවුමේ ඉදිරිපස සහ පිටුපස යන දෙපසම එකම බතික් රටාවකින් හැඩගන්වා ඇත. ඔබට සරිලන Small සිට 2XL දක්වා ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. For those of you who love long batik dresses, a modern style batik dress patterned in white on a yellow background. Both the front and backsides of the frock are designed with the same batik pattern. Available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/pattern under customized orders. Islandwide Free Delivery.

Three Colour Sri Lankan Batik Saree – S361

Original price was: Rs.7,880.00.Current price is: Rs.6,980.00.
or 3 X Rs.2,326.67 with Koko

or 3 X Rs.2,326.67 with
කොල, රෝස සහ කලු පැහැයෙන් විචිත්‍ර ලෙස හැඩගැන්වූ කලාත්මක බතික් සාරියක් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An artistic batik saree in green pink and black colour designs. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Ladies Batik Lungi Full Kit – E509

Original price was: Rs.5,880.00.Current price is: Rs.4,980.00.
or 3 X Rs.1,660.00 with
නවීන විලාසිතා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සුදු සහ රතු පැහැයෙන් යුතු වෙනස්ම රටාවකින් නිර්මාණය කල ආකර්ශනීය බතික් ලුන්ගි ඇඳුමක්. උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 2XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik lungi dress designed in a different pattern with white and red color just for you who love modern fashion. Lungi Top is available in any standard size ( Small to 2XL ) or you may place an order with your special measurements/patterns under customized orders. Islandwide Free Delivery.

Three Colour Sri Lankan Batik Saree – S312

Original price was: Rs.7,880.00.Current price is: Rs.6,980.00.
or 3 X Rs.2,326.67 with Koko

or 3 X Rs.2,326.67 with
අලු, සුදු සහ කලු පැහැයෙන් විචිත්‍ර ලෙස හැඩගැන්වූ නවීන පන්නයේ බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An uncommon batik saree in black, ash and white colour designs. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Sri Lankan Batik Saree – S225

Original price was: Rs.7,380.00.Current price is: Rs.6,480.00.
or 3 X Rs.2,160.00 with Koko

or 3 X Rs.2,160.00 with
සුදු පසුබිමෙහි තැඹිලි පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය බතික් සාරියක්. සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය වොයිල් බතික් සාරියක්. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive batik saree with modern pattern in orange color on white background. 100% handmade Sri Lankan voile Batik Saree using traditional Batik techniques. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.

Ladies Batik Lungi Full Kit – E508

Rs.5,880.00
or 3 X Rs.1,960.00 with Koko

or 3 X Rs.1,960.00 with
සුදු පසුබිමෙහි කහ පැහැයෙන් නවීන පන්නයේ රටා මවන ලද ආකර්ශණීය සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරමද (Couple Kits) ඔබට අප වෙතින් ලබාගත හැක. උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. An attractive complete lungi kit with a trendy pattern in yellow color on white background. The shirt & sarong kit is also available in the same design for Couple Kits. Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. Islandwide Free Delivery.

Ladies Batik Lungi Full Kit – E507

Rs.5,880.00
or 3 X Rs.1,960.00 with Koko

or 3 X Rs.1,960.00 with
සුදු පසුබිමෙහි  සුලෝහිත (Maroon) පැහයෙන් විචිත්‍රවත් නෙලුම් මලක සිතුවමකින් නිර්මාණය කරන ලද සම්පූර්ණ කාන්තා ලුන්ගි ඇඳුමක්. යුගල ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන් මෙම කාන්තා ඇඳුමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය සහ සරමද  (AB404 - Shirt & Sarong Kit) ඔබට අප වෙතින් ලබාගත හැක. උඩුකය කොටස  ඔබට සරිලන Small සිට 5XL ප්‍රමාණ වලින් ලබාගැනීමට හෝ ඔබට අවශ්‍ය විශේෂිත මිම්මකට/රටාවකට අප වෙතින් මසා නිමකරගැනීමට ඇණවුම් කළ හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ. A high quality complete lungi kit designed with an exquisite lotus flower painting in maroon color on a white background. The shirt & sarong kit (AB404) is also available in the same design for Couple Kits. Lungi Top is available in any standard size ( Small to 5XL ) or you may place an order with your special measurements/patterns under customized orders. Islandwide Free Delivery.