batik sarong rusty brown handmade bathik
Handmade Batik Sarong - B224 Rs.2,880.00
3 X Rs. 2,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,326.67 with Koko
Back to products
batik shirt sarong kids bathik
Handmade Batik Shirt & Sarong Kit For Kids - KL222 Price range: Rs.3,380.00 through Rs.5,980.00
3 X Rs. 2,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,326.67 with Koko

Handmade Batik Saree – S222

Rs.6,980.00

3 X Rs. 2,326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.2,326.67 with Koko

– තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද දේශීය බතික්  සාරියක්/ඔසරියක්.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, වෙනත් කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Saree designed in black and white colours with a design of an elephant ambling around the trees and a related pattern.
Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: S222 Category: Tag:
Description

Sri Lankan handmade Batik Saree / Osariya designed in black and white colours with a design of an elephant ambling around the trees and a related pattern manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

For those who love matching family outfits, this design is also available across our full range;
– Gentswear: AB222 – Shirt & Sarong Kit
– Ladieswear: S222 – Saree/Osariya,  DV222 – Lungi Full Kit
– For baby girls: H222 – Lama Saree/Redda Hatte
– For baby boy: KL222 – Kids Shirt & Sarong Kit

Product Specifications
– Wearing Patterns : Kandyan (Both left & right Sides) & Indian
– Saree Length : 6yard + 1yard of Jacket Material
– Material : Voile
– Weight : Around 850g
– Color : Black & White

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු, කලු සහ සුදු පැහැති වර්ණ සහ රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  සාරියක්/ඔසරියක්.

පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම්: AB222 කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: S222 – සාරිය/ඔසරිය,  DV222 – සම්පූර්ණ ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: H222 – ළමා සාරිය/රෙද්ද හැට්ටය
– පුංචි පුතණුවන් සඳහා: KL222 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.

ඇඳුමේ විස්තර
–  ඔසරිය (වමට පොට සහ දකුණට පොට ) මෙන්ම සාරිය ලෙසද භාවිතා කල හැක.
– සාරියේ දිග: යාර 6ක සාරිය + යාරයක හැට්ට රෙද්ද
– රෙදි වර්ගය: වොයිල්
– බර: 850g පමණ
– ඇඳුමේ වර්ණය: කලු සහ සුදු

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight 850 g