batik kaftan handmade bathik
Handmade Batik Kaftan - U514B Rs.3,280.00
3 X Rs. 1,060.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,060.00 with
Back to products
batik lungi sarong handmade bathik
Handmade Batik Lungi Sarong - V804 Rs.3,780.00
3 X Rs. 1,060.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,060.00 with

Handmade Ladies Batik Top – D804

Rs.3,180.00

3 X Rs. 1,060.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,060.00 with

– සුදු පැහැති පසුබිමක වර්ණවත් බතික් විහිදුම් රටාවන් ඇසුරින් නිර්මාණය කරන ලද බතික් කාන්තා උඩුකය ඇඳුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු ලුන්ගි සරම මෙන්ම පිරිමි ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Ladies Batik Top designed with a multicolored batik cracking on a white background.
– Family collection from the same design is available for Gents & Kids including the Lungi Sarong in the matching design.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: D804 Category: Tag:
Description

Sri Lankan handmade Ladies Batik Top designed with a multicolored batik cracking on a white background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

For those who love matching family outfits, this design is also available across our full range;
– Gentswear: AB804C – Shirt & Sarong Kit
– Ladieswear: DV804 – Lungi Full Kit
– For baby girls: H804 – Lama Saree/Redda Hatte
– For baby boy: KL804 – Kids Shirt & Sarong Kit

Product Specifications
– Top sizes : Small to 5XL
– Top height : 22″ to 25″
– Material : Superlawn
– Weight : Around 250g
– Color :  multicolor & white

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

සුදු පැහැති පසුබිමක වර්ණවත් බතික් විහිදුම් රටා ඇසුරින් ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කාන්තා උඩුකය ඇඳුමක්.

පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම්: AB804C කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: DV804 – සම්පූර්ණ ලුන්ගි ඇඳුම
– කුඩා දියණියන් සඳහා: H804– ළමා සාරිය/රෙද්ද  හැට්ටය
– පුංචි පුතණුවන් සඳහා: KL804 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.

ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණ : Small සිට 5XL දක්වා
– ඇඳුමේ උස : 22″ සිට 25″ දක්වා
– රෙදි වර්ගය: Superlawn
– බර: 250g පමණ
– ඇඳුමේ වර්ණය: වෛවර්ණ සහ සුදු පැහය

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight N/A