Showing the single result

Coconut Fiber Hip Chain – (Black Shell Pendand) – F812

Rs.980.00
3 X Rs. 326.67 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.326.67 with Koko
පොල් කටු සහ පොල් කෙඳි ආශ්‍රයෙන් සම්පූර්ණයෙන්ම දෑතින් නිමවන ලද අලංකාර ඉන හවඩියක්. ඔප දමන ලද කලු පොල්කටු පෙන්ඩනයකින් සමන්විතයි ස්වාභාවික අමුද්‍රව්‍යය වලින් සමන්විත පරිසර හිතකාමී මෙම පළඳනාව අලංකාරවත්ව ඔසරිය අඳින කාන්තා ඔබ වෙනුවෙන්මයි. කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමට ගෙන්වාගත හැක. දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ A proud Sri Lankan product made out of natural Coconut Fiber. 100% Hand made Hip Chain includes a polished black coconut shell pendant A very eco-friendly and unique Hip Chain for fashionable ladies. Exclusively for ladies who wearing Kandyan dress. Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods. Islandwide Free Delivery.