Handmade Batik Frock For Kids – G331
Rs.2,280.00 – Rs.3,480.00Price range: Rs.2,280.00 through Rs.3,480.00
– ලා නිල් පැහැති පසුබිමක සුදු පැහැයෙන් සූර්ය රටාවක් සහිතව නිර්මාණය කරන ලද ළමා බතික් ගවුමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Kids Batik Frock designed with a white sun pattern on a light blue background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
Sri Lankan handmade Kids Batik Frock designed with a white sun pattern on a light blue background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Available sizes : Kids size 02 to 14 (07 Sizes)
– Material : Cotton
– Weight : 200g – 400g
– Color : Light Blue & White
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
ලා නිල් පැහැති පසුබිමක සුදු පැහැයෙන් සූර්ය රටාවක් සහිතව සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය ළමා බතික් ගවුමක්.
ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණ : 02 සිට 14 දක්වා (ප්‍රමාණ හතකින්)
– රෙදි වර්ගය: Cotton
– බර: 200g – 400g අතර
– ඇඳුමේ වර්ණය: ලා නිල් සහ සුදු පැහැති
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | N/A |
|---|

