Handmade Batik Frock – C806
Rs.5,780.00
– Handmade batik frock inspired by aquatic flower design that features beautiful lotus buds and waterlily patterns.
– This includes vibrant blend of blue and green colors on artistic water inspired background.
– Island-wide Free Delivery | Worldwide Shipping.
– Choose the preferred size using the size chart provided in the image gallery.

Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Sri Lankan handmade Batik frock designe is Inspired by aquatic flowers, featuring beautiful lotus buds and waterlily patterns against a delicate water inspired background With a vibrant blend of blues and greens. This frock is manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Frock sizes : Small to 3XL
– Frock height : 46″ to 48″
– Material : Super Lawn
– Weight : Around 250g
– Color of the Kit: Blue and Green
Special Features
– A side pocket is available
– Front half can be opened with buttons
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
වර්ණවත් නිල් සහ කොළ සුසංයෝගයකින් නිර්මාණය කර ඇති මෙම බතික් ගවුම, ජලජ පුෂ්පයන්ගෙන් ආභාශය ලබාගෙන නෙළුම් සහ මානෙල් මල් වලින් යුත් අලංකාර මෝස්තරයකින් වර්ණගන්වා ඇත. මෙය ශ්රී ලාංකීය සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් ගවුමකි.
ඇඳුමේ විස්තර
– ගවුමේ ප්රමාණ : Small සිට 3XL දක්වා
– ගවුමේ උස : 46″ සිට 48″ දක්වා
– රෙදි වර්ගය: Super Lawn
– බර: 250g පමණ
– ඇඳුමේ වර්ණය: නිල් සහ කොළ
විෂේශාංග
– දකුණුපසින් පැති සාක්කුවක් ඇතුලත් කර ඇත.
– ඉදිරිපස කොටසෙහි බොත්තම් විවෘත්ත කල හැකි පරිදි සකස් කොට ඇත.
මුදල් ගෙවිය හැකි ක්රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | N/A |
|---|

