Handmade Batik Kaftan – U517
Rs.3,280.00
– Batik Kaftan designed with beautiful dark pink patterns on a white background.
– The waist area is made stretchable to make it more comfortable and attractive.
– Island-wide Free Delivery | Worldwide Shipping.
In stock

Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Sri Lankan handmade Batik Kaftan with striking combination of dark pink spiral pattern on a white background with crackling patterns in dark pink.
This kaftan is manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Kaftan Size : Free Size (Can be stretched up to Max Bust size – 48″ )
– Waist : Elastic is added to make it more stretchable.
– Kaftan Height : 45″ (Mid Length)
– Material : Cotton
– Weight : 300g
– Color : Dark Pink and White
Payment Options
– Debit & Credit card payments including VISA & Master
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
Whether you’re enjoying an evening out, relaxing by the beach or simply looking for something elegant and comfortable to wear,
this kaftan is a lovely choice!
ශ්රී ලාංකීය සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් සුදු පසුබිමක තද රෝසපැහැයෙන් යුත් සර්පිලාකාර සහ තවත් අලංකාර රටාවන්ගෙන් හැඩවූ,
“හෙළ අත්කම්” විසින් නිෂ්පාදනය කරන ලද උසස් තත්වයේ නියම දේශීය බතික් කෆ්ටාන් ඇඳුමක්.
ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්රමාණය: උපරිම පපුව ප්රමාණය 48″ දක්වා භාවිතා කළ හැක.
– ඉණ : ඉලාස්ටික් පටියක් යොදා හොදින් ඇදෙන ලෙස සකස් කර ඇත.
– ඇඳුමේ උස : 45″
– රෙදි වර්ගය: කපු
– බර: 300g
– ඇඳුමේ වර්ණය: සුදු සහ තද රෝස පැහැය
මුදල් ගෙවිය හැකි ක්රම
– Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
සැහැල්ලු, හැඩකාර මෙන්ම සුවපහසු ඇඳුමක් සොයන ඔබටද මෙම කෆ්ටාන් ඇඳුම ඉතා අලංකාර තේරීමකි!
| Weight | 300 g |
|---|

