Handmade Batik Frock For Kids – G812
Rs.2,780.00 – Rs.4,580.00Price range: Rs.2,780.00 through Rs.4,580.00
– සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද ළමා බතික් ගවුමක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු පිරිමි ඇඳුම්, කාන්තා ඇඳුම් සහ ළමා ඇඳුම්ද ලබාගත හැක.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම
– Handmade Kids Batik Frock designed with a vibrant color combination on a white background.
– Family collection from the same design is available for Gents, Ladies & Kids.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
Sri Lankan handmade Kids Batik Frock designed with a vibrant color combination on a white background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
For those who love matching family outfits, this design is also available across our full range;
– Gentswear: AB812 – Shirt & Sarong Kit
– Ladieswear: C812 – Frock
– For baby girls: G812 – Kids Frock
– For baby boy: KL812 – Kids Shirt & Sarong Kit
Product Specifications
– Available sizes : Kids size 02 to 14 (07 Sizes)
– Material : Cotton
– Weight : 200g – 400g
– Color : Multicolor & White
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
සුදු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ රටා ඇසුරෙන් ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය ළමා බතික් ගවුමක්.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට;
– පිරිමි ඇඳුම්: AB812 කමිසය සහ සරම
– කාන්තා ඇඳුම්: C812 ගවුම
– කුඩා දියණියන් සඳහා: G812 – ළමා ගවුම
– පුංචි පුතණුවන් සඳහා: KL812 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.
ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණ : 02 සිට 14 දක්වා (ප්‍රමාණ හතකින්)
– රෙදි වර්ගය: කපු
– බර: 200g – 400g පමණ
– ඇඳුමේ වර්ණය: සුදු සහ වෛවර්ණ පැහැ
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | N/A |
|---|

You may also like…
Handmade Batik Frock – C812
Handmade Batik Sarong – B812
Handmade Batik Shirt – A812
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL812
Related products
Handmade Batik Shirt & Sarong Kit For Kids – KL221
Handmade Batik Frock For Kids – G331
Handmade Batik Half Saree For Kids – H331
* An attractive children’s batik Redda Hatte/Lama Sare designed in sky blue color with a sunrise design for those who love simple designs with Sri Lankan identity for cute little girls.
* For those who love same design dresses for the whole family, we have designed gent's kit (AB331 Shirt & Sarong Kit) ladies kits (C331 - Frock / E331 - Lungi Kit) baby girl kits (G331 – Kids Frock) baby boy kits (KL331-Kids Shirt & Sarong Kit) in the same design.
* You can choose the right redda hatte size among seven sizes, according to the given size chart.
* Islandwide Free Delivery.
