Handmade Batik Shirt & Sarong Kit For Kids – KL352
Rs.4,980.00 – Rs.6,380.00Price range: Rs.4,980.00 through Rs.6,380.00
– රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් දේශීයව නිර්මාණය කර ඇති ළමා බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Handmade Batik Shirt & Sarong Kit for kids designed in traditional designs on a beige background with red and black color combination.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Sri Lankan handmade Batik Shirt Sarong Kit for kids designed in traditional designs on a beige background with red and black color combination manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Available sizes : Kids size 02 to 14 (07 Sizes)
– Material : Cotton
– Weight : 200g – 300g
– Color : Beige, Red and Black
Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
රතු සහ කළු වර්ණ සංයෝජනයෙන් ලා දුඹුරු (beige) පසුබිමක සාම්ප්‍රදායික මෝස්තර ඇසුරින් සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය ළමා බතික් කමිසයක් සහ සරමක්.
ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණ : 02 සිට 14 දක්වා (ප්‍රමාණ හතකින්)
– රෙදි වර්ගය: කපු
– බර: 200g – 300g අතර
– ඇඳුමේ වර්ණය: ලා දුඹුරු (beige), රතු සහ කළු පැහැ
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | N/A |
|---|
