Handmade Batik Kaftan – U514B
Rs.3,280.00
– විචිත්‍ර බතික් රටාවක් ඇසුරෙන් රතු සහ සුදු පැහැයෙන් පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කෆ්ටාන් ඇඳුමක්.
– බඳ පෙදෙස අවශ්‍යය පමණට සිහින් වන පරිදි වඩාත් සුවපහසු සහ ආකර්ශනීය ලෙස නිමවා ඇත.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Batik Kaftan designed with beautiful design in red & white.
– The waist area is made stretchable to make it more comfortable and attractive.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Out of stock
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
Sri Lankan handmade Batik Kaftan manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
Product Specifications
– Kaftan Size : Free Size (Can be stretched up to Max Bust size – 44″ )
– Kaftan Height : 45″ (Mid Length)
– Weight : Around 300g
– Color : Red & White
Payment Options
– Debit & Credit card payments including VISA & Master
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කෆ්ටාන් ඇඳුමක්.
ඇඳුමේ විස්තර
– ඇඳුමේ ප්‍රමාණය: උපරිම පපුව ප්‍රමාණය 44″ දක්වා භාවිතා කළ හැක.
– ඇඳුමේ උස : 45″
– රෙදි වර්ගය: කපු
– බර: 300g පමණ
– ඇඳුමේ වර්ණය: රතු සහ සුදු පැහය
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
| Weight | 300 g |
|---|

