batik top handmade bathik
Handmade Ladies Batik Top - D314 Rs.3,480.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko
Back to products
Handmade Batik Half Saree For Kids - H802A
Handmade Batik Half Saree For Kids - H802A Price range: Rs.3,680.00 through Rs.4,880.00
3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko

Handmade Batik Lungi Sarong – V314

Rs.3,480.00

3 X Rs. 1,160.00 or 8% Cashback with mintpay_info_icon_woocommerce

or 3 X Rs.1,160.00 with Koko

– රක්ත වර්ණය මූලික කරගනිමින් සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කරන ලද බතික් ලුන්ගි සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Lungi Sarong designed with vibrant elephants in a red color scheme with white and black patterns.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

SKU: V314 Category: Tag:
Description

Sri Lankan handmade Ladies Batik Lungi Sarong designed with vibrant elephants in a red color scheme with white and black patterns manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Lungi Sarong Size : Free Size (Wraparound style)
– Material : Cotton
– Weight : Around 300g
– Color : Red, White & Black

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

රක්ත වර්ණය මූලික කරගනිමින් සුදු සහ කලු පැහැති රටා සමගින් විචිත්‍රවත් හස්තීන්ගෙන් සමන්විතව නිර්මාණය කල ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් ලුන්ගි සරමක්.

ඇඳුමේ විස්තර
– ලුන්ගි සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය (විවෘත)
– රෙදි වර්ගය: කපු
– බර: 300g පමණ
– ඇඳුමේ වර්ණය: රතු, සුදු සහ කලු

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information
Weight 300 g
Customize Product or Additional Quantity

customize