Handmade Batik Shirt & Sarong Kit – AB005
Rs.6,360.00
– හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්.
– පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.
– Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs.
– Family collection from the same design is available for Ladies & Kids
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
Sri Lankan handmade Batik Shirt and Sarong Kit manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.
For those who love matching family outfits, this design is also available across our full range;
– Ladieswear: C219 – Frock
– For baby girls: G005 – Frock , H005 – Lama Saree
– For baby boy: KL005 – Kids Shirt & Sarong Kit in the same design.
Product Specifications
– Shirt sizes : Small to 2XL (15″ to 17″)
– Sarong Size : Free Size
– Material : Cotton
– Weight : Around 550g
– Color of the Kit: Golden Yellow & Black
Payment Options
– Debit & Credit card payments including VISA & Master
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery
Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery
ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කමිසයක් සහ සරමක්.
පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම කමිසය සහ සරමට ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද
– කාන්තා ඇඳුම්: C219 – ගවුම
– කුඩා දියණියන් සඳහා: G005 – ගවුම , H005 – ළමා සාරිය
– පුංචි පුතණුවන් සඳහා: KL005 – ළමා කමිසය සහ සරම ද අප වෙතින් ලබාගත හැක.
ඇඳුමේ විස්තර
– කමිසයේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
– සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– රෙදි වර්ගය: කපු
– බර: 550g පමණ
– ඇඳුමේ වර්ණය: රන්වන් කහ (Golden Yellow) සහ කලු (Black) පැහැය
මුදල් ගෙවිය හැකි ක්‍රම
– Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
– KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
– Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම
වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
Handmade Batik Shirt - A005
| Weight | N/A |
|---|
Handmade Batik Sarong - B005
| Weight | 300 g |
|---|

