S101-B White Saree – Cotton Blend
Rs.4,880.00
ශ්‍රී ලාංකේය කාන්තා ජාතික ඇඳුම ලෙස සැලකෙන ඔසරිය.
විවිධ ආගමික හෝ රාජ්‍ය උත්සව වලට සහභාගීවීමට මෙන්ම වෙනත් විශේෂිත අවස්ථා සඳහා සුදුසු කිසිදු අමතර රටාවකින් තොර ඔසරිය ඇඳීම සඳහා වඩාත් සුදුසු තනි සුදු පැහැති කපු මිශ්‍ර සාරිය.
කුඩා සුදු පැහැති බෝඩරයක් සහිතව ඉන්දියානු කපු මිශ්‍ර රෙදි වර්ගයකින් නිමවා ඇති මෙය ඔසරිය ඇඳීම සඳහා වඩාත් සුදුසු වේ. (සාරිය ලෙස ඇඳීම සඳහාම සුදුසු වෙනත් සාරි වර්ග ද අප සතුව ඇත.)
පවුලේ සැමටම තනි සුදු පැහැති ඇඳුම් අවශ්‍ය ඔබ වෙනුවෙන් මෙම ඔසරියට ගැලපෙන පරිදි නිර්මාණය කරන ලද සුදු සාරිය, ගවුම ඇතුලු අනෙකුත් කාන්තා ඇඳුම්ද සුදු අත් දිග ජාතික ඇඳුම (කමිසය සහ සරම), කුඩා දියණියන්ට සුදු ළමා සාරිය/ගවුමද පුංචි පුතණුවන්ට සුදු ජාතික ඇඳුමද වශයෙන් විශාල පරාසයක ඇඳුම් අප වෙතින් ලබාගත හැක.
දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම/විදෙස් රටවලට ගෙන්වාගැනීමේ පහසුකම.
කාඩ්පත් හෝ වෙනත් ඩිජිටල් ගෙවීම් යෙදවුම් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීමේ පහසුකම මෙන්ම Cash on Delivery ලෙස භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
In stock
Note:
The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.
Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.
A plain white cotton blend saree without any additional patterns, suitable for wearing the Osari, which is considered the national dress of Sri Lanka, for various religious or state ceremonies and other special occasions.
Made from an Indian cotton blend fabric with a small white border design, which is more suitable for wearing an Osariya.(We have other types of white saree suitable for “Sariya”)
For those of you who need white dresses for the whole family, we have a wide range of clothes including white Sariya, frocks and other women’s clothing for ladies, White National Kit for Gents, white half saree (Lama Saree) and frock for little girls, white national kit for little boys.
Island-wide free delivery facility and overseas delivery facilities are available.
You may place the order and pay by using cards or other digital payment applications, or there is the option to pay for goods upon receipt as Cash on Delivery.
| Weight | 800 g |
|---|

