* කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් සරමක්.
* යුගල ඇඳුම් ප්රිය කරන ඔබ වෙනුවෙන් මෙම සරමටම ගැලපෙන රටාවෙන් නිර්මාණය කරන ලද කමිසය (A811 – Batik Shirt) සහ කාන්තා ඇඳුමද ( C811 – Batik Frock ) අප වෙතින් ලබාගත හැක.
* සාම්ප්රදායික බතික් ක්රමශිල්ප භාවිතයෙන් උසස් තත්වයෙන් 100% අතින් නිපදවා ඇත.
* දිවයිනපුරා බෙදාහැරීම නොමිලේ.
* කාඩ්පත් මගින් මුදල් ගෙවා ඇණවුම් කිරීම හෝ Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම සිදුකළ හැක.
* Modern Sri Lankan batik sarong with colorful patterns on a black background.
* Shirt (A811 – Batik Shirt) and Ladieswear (C811 – Batik Frock ) are also available in the same design for Couple Kits.
* 100% handmade Sri Lankan Batikware using traditional Batik techniques.
* Islandwide Free Delivery.
* Place your order by a card payment or by selecting the cash on delivery option which you can pay after receiving the goods.