හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් - කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය
හෙළ අත්කම් හෙළ අත්කම්
Select category
  • Select category
  • BAGS
  • GENTS WEAR
    • Batik Sarongs
    • Batik Shirt & Sarong Kits
    • Batik Shirts
  • JEWELLERY
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Kaftans
    • Lungi Kits
    • Lungi Sarongs
    • Poncho & Tops
    • Sarees
  • Uncategorized
  • Wall Hangers
Login / Register
0 Wishlist
0 Compare
0 items Rs.0.00
Menu
හෙළ අත්කම් හෙළ අත්කම්
0 items Rs.0.00
  • Home page
  • Ladies Wear
    • Frocks (Dresses)
    • Sarees
    • Poncho & Tops
    • Lungi Kits
    • Lungi Sarongs
    • Kaftans
  • Gents Wear
    • Batik Sarongs
    • Batik Shirts
    • Batik Shirt & Sarong Kits
  • KIDS WEAR
    • Baby Frocks
    • Baby Shirt & Sarong Kits
    • Lama Saree ( Redda Hatte )
  • Family Kits
  • Jewellery
    • Coconut Fiber
    • Coconut Shell
    • Red Clay
  • Wall Hangers
Sold out
batik shirt sarong handmade bathik
gents shirt size chart
Click to enlarge
batik shirt sarong handmade bathik
gents shirt size chart
Home GENTS WEAR Batik Shirt & Sarong Kits Sri Lankan Batik Shirt & Sarong Kit – AB313
batik poncho handmade bathik
Handmade Batik Poncho Top - W303A Rs.2,980.00
Back to products
batik sarong handmade bathik
Handmade Batik Sarong - B313 Rs.3,280.00

Sri Lankan Batik Shirt & Sarong Kit – AB313

Rs.6,960.00

– කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් හැඩගැන්වුන කොල සහ සුදු පැහැති වර්ණ සංයෝගයකින් නිර්මාණය කරන ලද දේශීය  බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Shirt & Sarong with a Coral Garden design for those of you who love green and white batik clothing.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

batik shirt handmade bathik

Handmade Batik Shirt – A313

- ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය තෝරාගන්න.
- Select the required Shirt size from Small to 2XL sizes (15″ to 17″).

Clear
batik sarong handmade bathik

Handmade Batik Sarong - B313

ඉහත තෝරගත් ප්‍රමාණයෙන් (Size) යුතු කමිසය සහ එයටම ගැලපෙන මෙම සරම සමගින් ඔබට අවශ්‍ය ඇඳුම් (Full Kit) ප්‍රමාණය පහතින් තෝරා ඉදිරියට යන්න.
Please go ahead by selecting the number of full kits you need with the selected Shirt size along with this sarong.

Rs.3,280.00

Out of stock

    Insufficient stock

    Note:

    The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

    Let us know if the available quantity does not match your needs or if you would like to receive a customized product. Please go to the CUSTOMIZE PRODUCT OR ADDITIONAL QUANTITY section below.

    black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

    Compare
    Add to wishlist
    Category: Batik Shirt & Sarong Kits Tag: Shirt & Sarong Kit
    Share:
    • Description
    • Additional information
    • Customize Product or Additional Quantity
    Description

    Sri Lankan handmade Batik Shirt and Sarong Kit Coral Garden design manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

    Product Specifications
    – Shirt sizes : Small to 2XL  (15″ to 17″)
    – Sarong Size : Free Size
    – Material : Cotton
    – Weight : Around 550g
    – Color of the Kit: Dark Green, Light Green, and White

    Payment Options
    – Debit & Credit card payments including VISA & Master
    – Installment Payment plans with KOKO & Mintpay mobile apps
    – Cash on Delivery

    Other
    – Free “Gift wrapping” options available for sending gifts to your loved ones
    – Worldwide Delivery facilities
    – Island-wide Free Delivery

    කොරල් උද්‍යානයක රටාවන් ඇසුරින් ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික් කමිසයක් සහ සරමක්.

    ඇඳුමේ විස්තර
    – කමිසයේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
    – සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
    – රෙදි වර්ගය: කපු
    – බර: 550g පමණ
    – ඇඳුමේ වර්ණය: තද කොල, ලා කොල සහ සුදු

    මුදල් ගෙවිය හැකි ක්‍රම
    –  Visa/Master ඇතුලු Debit හා Credit කාඩ්පත් මගින්
    –  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
    –  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

    වෙනත්
    – සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
    – විදේශීය ඩිලිවරි පහසුකම්
    – දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

    Additional information

    Handmade Batik Shirt – A313

    Weight N/A

    Handmade Batik Sarong - B313

    Weight 300 g
    Customize Product or Additional Quantity

    customize

      Related products

      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB011

      Rs.6,360.00
      – කලු පැහයත් සුදු පැහයත් මුසුවුන ඇඳුම් ප්‍රිය කරන ඔබ වෙනුවෙන්ම විවිධ හැඩතල ඇසුරින් නවීන පන්නයට නිර්මාණය කරන ලද  කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – A unique batik shirt & Sarong Kit designed in a modern style with different shapes for those of you who love black and white mixed clothes. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik gent's kit handmade new
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB221

      Rs.6,360.00
      - ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ලී කැටයම් කලාවෙහි එන ලියවැල් රටාවක් ඇසුරින් ඇත්දල (Ivory) සහ සුලෝහිත (Maroon) පැහැයෙන් නිර්මාණය කරන ලද බතික් කමිසයක් සහ සරමක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක - මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. - Batik Shirt and Sarong designed in Maroon and Ivory colors with an extracted “Liyawel” design from traditional Sri Lankan wood carving arts. - Family collection from the same design is available for Ladies & Kids - Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB250

      Rs.6,360.00
      – හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik shirt sarong handmade
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB003

      Rs.6,360.00
      – හෙළයේ පාරම්පරික රටා ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම සරම සහ කමිසය එකම රටාවකට නිර්මාණය කරන ලද දේශීය බතික් ඇඳුම් කට්ටලයක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Sri Lankan Batik Shirt & Sarong Kit for those who love traditional Sri Lankan art designs. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      batik shirt sarong red white bathik raktha rathu
      Compare

      Handmade Batik Shirt & Sarong Kit – AB227

      Rs.6,360.00
      – වලාකුලක් සහ වැහි බිංදු රටාවකින් යුතුව රක්ත වර්ණයෙන් නිර්මාණය කරන ලද  බතික් සරමක් සහ එයටම ගැලපෙන රටාවෙන් යුතු බතික් කමිසයක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Batik Sarong in red color with a design of a cloud and rain drops and a shirt with a matching pattern in red & white for those of you who love red and white batik clothing. - Family collection from the same design is available for Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      batik bathik shirt handmade sri lanka
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB811

      Rs.7,760.00
      – කලු පැහැති පසුබිමක වර්ණවත් හැඩතල වලින් යුතු නවීන පන්නයේ දේශීය බතික් කමිසයක් සහ සරමක්. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Modern Sri Lankan Batik Shirt & Sarong with colorful patterns on a black background. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      sri lankan batik gents kit handmade new
      Compare

      Sri Lankan Batik Shirt & Sarong Kit – AB802

      Rs.7,760.00
      – කොල පැහැයට හුරු නිල් පැහැති පසුබිමක වෛවර්ණ රටාවෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් සහ සරමක්. – පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. –  Sri Lankan batik shirt & sarong with a multicolored pattern on a greenish-blue background. – Family collection from the same design is available for Ladies & Kids – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view
      batik shirt sarong elephant bathik
      Compare

      Handmade Batik Shirt & Sarong Kit – AB222

      Rs.6,360.00
      – කලු සහ සුදු පැහැති ඇඳුම් ප්‍රියකරන ඔබ වෙනුවෙන් තුරුවැල් අතර සරන හස්තියෙකුගේ රුවකින් යුතු බතික් සරමක් සහ එයටම ගැලපෙන රටාවෙන් යුතු බතික් කමිසයක්. - පවුලේ සැමටම එකම රටාවකින් යුතු ඇඳුම් ප්‍රිය කරන ඔබට මෙම රටාවෙන්ම යුතු කාන්තා සහ ළමා ඇඳුම්ද ලබාගත හැක. – මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම. – Batik Sarong with identical Sri Lankan elephant and a shirt with a matching pattern in black & white for those of you who love black and white batik clothing. - Family collection from the same design is available for Ladies & Kids. – Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.
      Add to wishlist
      Select options
      Quick view

      Both In store & Online Shopping

      Islandwide Free Delivery.

      Worldwide Delivery

      Multiple Payment Options

      The Online Destination for Genuine Handmade Batik from Sri Lanka, Created with Care and Delivered with Trust.
      කලාත්මක මෙන්ම ගුණාත්මක අපේම දේශීය නිෂ්පාදනවල සයිබර් ආගමනය.
      උසස්ම නිමාවෙන් සුරක්ෂිතව ඔබේ නිවසට.
      • Our Showroom

        Hela Athkam
        No. 453,
        Main Street,
        Kegalle,
        Sri Lanka.

        Business Hours:
        Monday to Saturday – 8.30 am to 4.30 pm
        (Closed on Sunday and Mercantile Holidays)

         

      Information
      • Privacy Policy
      • Terms & Conditions
      • FAQs
      • Contact Us

       

      +94 743 788 988

      035 43 44 254

      info@helaathkam.com

      Hela Athkam - හෙළ අත්කම් 2025 CREATED BY Hela Athkam - හෙළ අත්කම් ONLINE STORE.
      • Home page
      • GENTS WEAR
        • Batik Sarongs
        • Batik Shirts
        • Batik Shirt & Sarong Kits
      • Ladies Wear
        • Frocks (Dresses)
        • Sarees
        • Poncho & Tops
        • Lungi Kits
        • Lungi Sarongs
        • Kaftans
      • KIDS WEAR
        • Baby Frocks
        • Baby Shirt & Sarong Kits
        • Lama Saree ( Redda Hatte )
      • Family Kits
      • JEWELLERY
        • Coconut Fiber
        • Coconut Shell
        • Red Clay
      • Wall Hangers
      • Wishlist
      • Compare
      • Login / Register
      Shopping cart
      Close
      Sign in
      Close

      Lost your password?

      No account yet?

      Create an Account
      Powered by Joinchat
      ආයුබෝවන්! හෙළ අත්කම් WhatsApp පාරිභෝගික සේවාවට සාදරයෙන් පිළිගනිමු.
      Hi, Welcome to Hela Athkam WhatsApp customer service.
      Start Chat