Handmade Batik Shirt & Sarong Kit – AB811

Rs.7,760.00

– කලු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ සංයෝජනයක් සමගින් ජ්‍යාමිතික රටා ඇසුරෙන් නිර්මාණය කරන ලද දේශීය බතික් කමිසයක් සහ සරමක්.
– මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් / විදේශීය ඩිලිවරි සේවය / දිවයිනපුරා නොමිලේ බෙදාහැරීම.

– Handmade Batik Shirt & Sarong Kit designed with geometric patterns in a vibrant color combination on a black background.
– Multiple Payment Options / Worldwide Delivery / Island-wide Free Delivery.

Handmade Batik Shirt - A811

- ඔබට සරිලන Small සිට 2XL දක්වා (15” සිට 17″) ප්‍රමාණ වලින් කමිසය තෝරාගන්න.
- Select the required Shirt size from Small to 2XL sizes (15″ to 17″).

Handmade Batik Sarong - B811

- ඉහත තෝරගත් ප්‍රමාණයෙන් (Size) යුතු කමිසය සහ එයටම ගැලපෙන මෙම සරම සමගින් ඔබට අවශ්‍ය ඇඳුම් (Full Kit) ප්‍රමාණය පහතින් තෝරා ඉදිරියට යන්න.
- Please go ahead by selecting the number of full kits you need with the selected Shirt size along with this sarong.

Rs.3,780.00

In stock

Note:

The actual color of the item may slightly differ from the original product due to lightings and your screen colour settings.

black-friday-shippingISLANDWIDE FREE DELIVERY | දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

Description

Sri Lankan handmade Batik Shirt and Sarong Kit designed with geometric patterns in a vibrant color combination on a black background manufactured by “Hela Athkam” using traditional Sri Lankan Batik techniques.

Product Specifications
– Shirt sizes : Small to 2XL  (15″ to 17″)
– Sarong Size : Free Size
– Material : Cotton
– Weight : Around 550g
– Color : Multicolor & Black

Payment Options
– Debit & Credit card payments
– Installment Payment plans with KOKO & Mintpay mobile apps
– Cash on Delivery

Other
– Free “Gift wrapping” options available for sending gifts to your loved ones
– Worldwide Delivery facilities
– Island-wide Free Delivery

කලු පැහැති පසුබිමක විචිත්‍ර වර්ණ සංයෝජනයක් සමගින් ජ්‍යාමිතික රටා ඇසුරෙන් ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික බතික් ක්‍රමශිල්ප භාවිතයෙන් “හෙළ අත්කම්“ විසින්ම 100% අතින් නිපැයූ උසස් තත්වයේ නියම දේශීය බතික්  කමිසයක් සහ සරමක්.

ඇඳුමේ විස්තර
– කමිසයේ ප්‍රමාණ : Small සිට 2XL දක්වා (15” සිට 17″)
– සරමේ ප්‍රමාණය: සාමාන්‍යය වැඩිහිටි සරමක ප්‍රමාණය
– රෙදි වර්ගය: කපු
– බර: 550g පමණ
– ඇඳුමේ වර්ණය: කලු සහ වෛවර්ණ පැහැ

මුදල් ගෙවිය හැකි ක්‍රම
–  Debit හා Credit කාඩ්පත් මගින්
–  KOKO හෝ Mintpay ජංගම යෙදවුම් මගින් වාරික වශයෙන්
–  Cash on Delivery සේවාව මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම

වෙනත්
– සමීපතමයින්ට තෑග්ගක් ලෙස යැවීමේදී තෑගි පාර්සලයක් ලෙස අසුරාදීමේ පහසුකම නොමිලේ
– විදේශීය ඩිලිවරි පහසුකම්
– දිවයින පුරා නොමිලේ බෙදා හැරීම

Additional information

Handmade Batik Shirt - A811

Weight N/A

Handmade Batik Sarong - B811

Weight 300 g